ලී ගැන උදවුවක්

  • Jul 12, 2012
    447
    74
    28
    ලී ගැන උදවුවක්

    කවුරු හරි දන්නවද ගස්වල වට අඩි ගාන වැඩි වෙනකොට ඇයි කියුබික් අඩියකට ගෙවන ගාන වැඩි වෙන්නෙ කියල. මොකද වට අඩි ගාන වැඩි උනත් අඩු උනත් කියුබික් අඩියකින් වැටෙන ලී අඩි ගාන එකයි.ඉතින් වට අඩි ගාන වැඩි උනා කියල ගාන වැඩි වෙන්නෙ ඇයි?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගහ ලොකු වෙන කොට මෝරල වැඩිය්
    ගහ ගොඩක් පරන වෙන්න ඕන.
    හය්ය වැඩිය්
    ලොකු ගස් මාකට් වැඩිය් පොඩි ඒවට වඩා කෝමත්

    මම දන්නෙත් නැ ජස්ට් අය්ඩියා එකක්

    මම හිතන්නෙ ලී පුලුවන් තරම් අඩු කරන එක හොදය්
    ඇල්මිනියම් හෝ ආදේශක ගන්න ලාබය් කල් පැවැත්ම හොදය්..
    අපරාදෙ නික ගස් කපන්න උදව් වෙන්නෙත් නැ නේ
     
    na machan. loku gas valata vada podi gas thamai market. lee kapana eka nam aparade thamai. hayiya nisa gane venasak venava kiyala mama nam hithanne na machan. vena hethuvak thiyenna ona:yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කවුද බෝයි;22918783 said:
    na machan. loku gas valata vada podi gas thamai market. lee kapana eka nam aparade thamai. hayiya nisa gane venasak venava kiyala mama nam hithanne na machan. vena hethuvak thiyenna ona:yes:

    තව පොඩ්ඩක් බලමු කට්ටිය මොකඩ කියන්නෙ කියල
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචං වට අඩි වැඩි වෙනවා කියන්නේ ගහ මෝරලා පරණයි කියන එක. එතකොට හොද ලී ගන්න පුළුනන් ප්‍රමාණය වැඩි. ඒකයි ගාන වැඩි වෙන්නේ
     
  • Jul 12, 2012
    447
    74
    28
    Durability eka thiyenne gahe aratuwe. Aratuwa wadi gaha mahath weddi wayasa wadi weddi
    e kiyanne morala nisada ganan vadi venne. vena hethuvak nadda
    :)
    මචං වට අඩි වැඩි වෙනවා කියන්නේ ගහ මෝරලා පරණයි කියන එක. එතකොට හොද ලී ගන්න පුළුනන් ප්‍රමාණය වැඩි. ඒකයි ගාන වැඩි වෙන්නේ

    e kiyanne business valata ehema gannakota vata adi vadi ganan gannavata vada adu vata adi ganna eka labai.:yes::yes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    කවුද බෝයි;22919330 said:
    e kiyanne morala nisada ganan vadi venne. vena hethuvak nadda

    :)

    Lokuma hethuwa aratuwa area eka wadi weema.

    Second reason eka iranna puluwan lali wala palala wadi. Joint karanna one nae loku items hadaddi table tops, doors, wardrobes