ගහ ලොකු වෙන කොට මෝරල වැඩිය්
ගහ ගොඩක් පරන වෙන්න ඕන.
හය්ය වැඩිය්
ලොකු ගස් මාකට් වැඩිය් පොඩි ඒවට වඩා කෝමත්
මම දන්නෙත් නැ ජස්ට් අය්ඩියා එකක්
මම හිතන්නෙ ලී පුලුවන් තරම් අඩු කරන එක හොදය්
ඇල්මිනියම් හෝ ආදේශක ගන්න ලාබය් කල් පැවැත්ම හොදය්..
අපරාදෙ නික ගස් කපන්න උදව් වෙන්නෙත් නැ නේ

කවුද බෝයි;22918783 said:na machan. loku gas valata vada podi gas thamai market. lee kapana eka nam aparade thamai. hayiya nisa gane venasak venava kiyala mama nam hithanne na machan. vena hethuvak thiyenna ona![]()
e kiyanne morala nisada ganan vadi venne. vena hethuvak naddaDurability eka thiyenne gahe aratuwe. Aratuwa wadi gaha mahath weddi wayasa wadi weddi

මචං වට අඩි වැඩි වෙනවා කියන්නේ ගහ මෝරලා පරණයි කියන එක. එතකොට හොද ලී ගන්න පුළුනන් ප්රමාණය වැඩි. ඒකයි ගාන වැඩි වෙන්නේ


කවුද බෝයි;22919330 said:e kiyanne morala nisada ganan vadi venne. vena hethuvak nadda
![]()