ගෙදර ලී වලින්හදපු දොරක් පාත්වෙලා තිබ්බා.
ඒ හින්දා ලොක් කරන්න බැරුව තිබ්බේ.
උලුවස්සට ලොක් එක වැටෙන යකඩ පට්ටමේ යට සීමාව පීරකින් ගෑවා නම් වැඩේ ගොඩ.
ඒ පට්ටම ගලවලා පීරෙන් ගෑවට ගෑවට ගෙවෙන්නෙ නෑ මහන්සිය විතරයි.
ඔහොම ඉද්දි ටිකිරි මොලේට අදහසක් ආවා.
Drill එක අරන් ඒකට කටු සෙට් කරනවා වගේ පීර බැස්සුවා. ඒ පීරට මිටක් තිබ්බෙ නැති නිසා වැඩේ ගොඩ. ඩ්රිල් එකෙන් පට්ටම ගෑවා ලස්සනට. ලේසියි පහසුයි.
අසා සිටි ඔබ සැමට ස්තූතියි.