කව්රු හරි දන්නවද ලී වලින් බකමුනු රූපයක් හදාගන්න තැනක් හෝ ගන්න තැනක් මෙ විදිහේ details තියෙන්න ඕන
nevil fonseka Active member Aug 13, 2009 748 31 28 Moratuwa Nov 21, 2014 #1 කව්රු හරි දන්නවද ලී වලින් බකමුනු රූපයක් හදාගන්න තැනක් හෝ ගන්න තැනක් මෙ විදිහේ details තියෙන්න ඕන
kash123 Well-known member Nov 16, 2011 4,732 571 113 Fort - Galle Nov 21, 2014 #2 ඔය පින්තුරෙ අරගෙන කැටයම් කපන කෙනෙක්ට පෙන්නුවනම් කරල දේවි.ගාල්ල අවටනම් උදව් කරන්න පුලුවන්.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Nov 21, 2014 #4 oka karala denna puluwan .. ape game inne okkoma ලී කැටයම් karana aya..
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Nov 21, 2014 #5 මෙන්න බලහන්.. මේ මගේ ගමේ..
nevil fonseka Active member Aug 13, 2009 748 31 28 Moratuwa Nov 21, 2014 #6 මාරු බන් ගැන කියක් විතර යයිද බන්
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Nov 21, 2014 #8 nevil fonseka said: මාරු බන් ගැන කියක් විතර යයිද බන් Click to expand... size eka anuwa thamai..
nevil fonseka Active member Aug 13, 2009 748 31 28 Moratuwa Nov 21, 2014 #9 Kalegana said: size eka anuwa thamai.. Click to expand... අඩියකට වඩා අඩු වුනොත්