ලී බකමුනෙක්

nevil fonseka

Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    කව්රු හරි දන්නවද ලී වලින් බකමුනු රූපයක් හදාගන්න තැනක් හෝ ගන්න තැනක් මෙ විදිහේ details තියෙන්න ඕන

    24pgzus.jpg
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඔය පින්තුරෙ අරගෙන කැටයම් කපන කෙනෙක්ට පෙන්නුවනම් කරල දේවි.ගාල්ල අවටනම් උදව් කරන්න පුලුවන්.