machan li badu set ekak ganna one 2000 or 3000 dunnama gewana ganna barida
uba hora lee patonawa kiyala kiwwe attada bun
කවුද කිවුවේ මම හොර ලී පටවනවා කියලා.හොරෙන් වැලි ගොඩදාන එක විතරයි කලේ.


දෙදහකට තුන්දහකට ගෙවන්න ගන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ බන්.ක්‍රෙඩිට් කාඩ් තියෙනවනම් දම්රෝ,සිංගර් වගේ තැන්වලින් ගෙවන්න ගන්න පුලුවන්.හැබැයි ඊට වඩා ගොඩක් අඩුවට මොරටුවෙන් ලී බඩු කෑශ් වලට ගන්න පුලුවන්
කවුද කිවුවේ මම හොර ලී පටවනවා කියලා.හොරෙන් වැලි ගොඩදාන එක විතරයි කලේ.