ලී බඩු ගෙවන්න දෙන තෑනක් කියපල්ලකෝ

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ලී බඩු ගෙවන්න දෙන තෑනක් කියපල්ලකෝ

    ලී බඩු ගෙවන්න දෙන තෑනක් කියපල්ලකෝ පානදුර අවටින්..ලොකු උදව්වක් මචන්ලා..එකපාර ලොකු ගානක් දීල නෙමෙයි..මුලින් 2000ක් 3000ක් වගේ දීල ගන්න පුලුවන් තෑනක් ඔනා..
     
    Last edited:

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    43352.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    machan li badu set ekak ganna one 2000 or 3000 dunnama gewana ganna barida

    uba hora lee patonawa kiyala kiwwe attada bun

    දෙදහකට තුන්දහකට ගෙවන්න ගන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ බන්.ක්‍රෙඩිට් කාඩ් තියෙනවනම් දම්රෝ,සිංගර් වගේ තැන්වලින් ගෙවන්න ගන්න පුලුවන්.හැබැයි ඊට වඩා ගොඩක් අඩුවට මොරටුවෙන් ලී බඩු කෑශ් වලට ගන්න පුලුවන්

    කවුද කිවුවේ මම හොර ලී පටවනවා කියලා.හොරෙන් වැලි ගොඩදාන එක විතරයි කලේ.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    දෙදහකට තුන්දහකට ගෙවන්න ගන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ බන්.ක්‍රෙඩිට් කාඩ් තියෙනවනම් දම්රෝ,සිංගර් වගේ තැන්වලින් ගෙවන්න ගන්න පුලුවන්.හැබැයි ඊට වඩා ගොඩක් අඩුවට මොරටුවෙන් ලී බඩු කෑශ් වලට ගන්න පුලුවන්

    කවුද කිවුවේ මම හොර ලී පටවනවා කියලා.හොරෙන් වැලි ගොඩදාන එක විතරයි කලේ.

    hari hari lajja wenna epa

    allapu idame kapapu kos kotan 10 witara tiyenawa kallathoni parak gahala denawada? kiyak denawada