ලුණුදෙහි රෙසිපි

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    වෙලන්නේ නැතුව ලුණු දෙහි දාන විදියක් ඉස්සර හම්බුනා group එකකින්. සීනි එහෙම දාලා හදන්නේ. ඒක හොයා ගන්න නෑ දැන්. දන්න එකෙක් ඉන්නවද. Youtube එකේ තියෙන්නෙ සීනි නොදා හදන එකක්. වෙනදා හැදුවේ වේලාල. දැන් අව්ව නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අන්න හරි. සීනි දාන එක ඕනේ
    එක පාරක් හදලා තියෙනවා. ඒක රස නං නැහැ අව්වේ වේලලා හදන එක වගේ.

    මටත් මතක නැහැ හදපු විදිය නං.

    බිලිං අච්චාරු එහෙමත් හදනවා එහෙම.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එක පාරක් හදලා තියෙනවා. ඒක රස නං නැහැ අව්වේ වේලලා හදන එක වගේ.

    මටත් මතක නැහැ හදපු විදිය නං.

    බිලිං අච්චාරු එහෙමත් හදනවා එහෙම.
    අව්ව නෑ බං.දැනුත් වහිනවා. ඇඳුමක්වත් වෙලන්න බැරි වෙන්න වැස්ස. ලිපේ තියෙන එක තමා මේ වෙලාවේ හොඳ.
     
    • Like
    Reactions: Janatha Jhon

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    වෙලන්නේ නැතුව ලුණු දෙහි දාන විදියක් ඉස්සර හම්බුනා group එකකින්. සීනි එහෙම දාලා හදන්නේ. ඒක හොයා ගන්න නෑ දැන්. දන්න එකෙක් ඉන්නවද. Youtube එකේ තියෙන්නෙ සීනි නොදා හදන එකක්. වෙනදා හැදුවේ වේලාල. දැන් අව්ව නෑ.
    ai ban seeni danne.. seeni danna epa, achchi issara hadanwa supiriyak, kochchi dala..
     
    • Love
    Reactions: Candid-B

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ai ban seeni danne.. seeni danna epa, achchi issara hadanwa supiriyak, kochchi dala..
    අනිත් එක මාසයක් වගේ යද්දී පට්ට අඹුල් වෙනවා. දැක්කත් ඇඟ හිරි වැටෙනවා. සීනි දාන එක පට්ට. වෙළලා හැදුවේ කලින්. ඉස්සර හම්බුනා ලිපේ හදන එකක්. ඒක දැන් නෑ හොයා ගන්න. විනාකිරි ගොඩක් දාලා හදන්නේ.

    දේවාලෙකින් දෙහි කපලා අයින් කරන ඒවද? ඊයා. 🤮
    නෑ. ගෙඩි .ගහෙන් කඩපුවා.
    ------ Post added on Nov 4, 2024 at 4:55 PM
     
    • Haha
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මේ ලුණු දෙහිද යකෝ

    බෑ.දෙහි ගොඩක් හම්බුනා. ඒක ලුණුදෙහි හදන්න බැලුවේ
    ------ Post added on Nov 4, 2024 at 4:46 PM
    සමාවෙන්න
    abcd බව කරුණාවෙන් සලකන්න
    ලුණු දෙහි කන ගමං මේක බලන්න
    හොදට ලුණු ඇඹුල් ඇතුව කියනව
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සමාවෙන්න
    abcd බව කරුණාවෙන් සලකන්න
    ලුණු දෙහි කන ගමං මේක බලන්න
    හොදට ලුණු ඇඹුල් ඇතුව කියනව
    බුද්ධාගමට පහර ගහන හීන් නූල් පාදිලියා.

    ගූ කාපන් මැල්කම් ගේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    අනිත් එක මාසයක් වගේ යද්දී පට්ට අඹුල් වෙනවා. දැක්කත් ඇඟ හිරි වැටෙනවා. සීනි දාන එක පට්ට. වෙළලා හැදුවේ කලින්. ඉස්සර හම්බුනා ලිපේ හදන එකක්. ඒක දැන් නෑ හොයා ගන්න. විනාකිරි ගොඩක් දාලා හදන්නේ.

    නෑ. ගෙඩි .ගහෙන් කඩපුවා.
    ------ Post added on Nov 4, 2024 at 4:55 PM
    ok I was joking bro. anyway, why would you add sugar to it? I don't think you need to dry them in the sun beforehand to make lunu-dehi. I remember my grandma making it without drying. Just cut lemons into four pieces and stuff them with salt and juat put them in a glass bottle.🤷‍♂️