ලුණුවිල කියන කොළ

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Mchnla ලුණුවිල කියන කොළ kohenda ganna tiyenne kolaba? Mama heta kotuwata enawa...behetakata Mchnla danna kenek kiyanna...
    මචන් පොලවල්වල දැකලා තියෙනවා මම. කිරිබත්ගොඩ ගම්පහ මහරගම පොලවල්වල දැක්කා මතකයි
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Mchnla ලුණුවිල කියන කොළ kohenda ganna tiyenne kolaba? Mama heta kotuwata enawa...behetakata Mchnla danna kenek kiyanna...
    මේක මතක ශක්තිය වැඩිවෙන්න පොඩි උන්ට එහෙම කොටලා පොවනවලු ඒ කාලෙ... උඹ විභාගෙට පාඩම් කරනව නේ?? ඇත්ත කියහන් කොල්ලො
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේක මතක ශක්තිය වැඩිවෙන්න පොඩි උන්ට එහෙම කොටලා පොවනවලු ඒ කාලෙ... උඹ විභාගෙට පාඩම් කරනව නේ?? ඇත්ත කියහන් කොල්ලො
    ගින්දර එක්ක සෙල්ලම් කරන්න එපා මහත්තයෝ..පුපුරලා දායි උබව :lol:
    Annotation-2021-02-24-234122.png
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Kattiyatama thanks mchn...rash ekakata kanna Kiowa mchn
    දද , කුෂ්ඨ, අළුහම් වලට ගාන්නෙ නම්... පේර, තෝර ( ඇත් තෝර , පෙති තෝර) කොටල ඉස්ම.... ලුණුවිල ගානව ඇහුවමයි, @පිටියෙ-අප්පු ගෙන් අහප්න් බලන්ඩ
     
    • Like
    Reactions: Ragna_SL

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Thanks kattiyatama...mchn pala kohenda ganna puluwan?
    පොල වල තියෙනව වෙනම පළා වලට පොඩි ස්පොට් එකක්, උඹ කොයි පලාතෙද? අහල පහලින් හොයාගන්න තැනක් කියන්න පුළුවන්.. අපේ පැත්තෙ පොලවල් තියෙන්නෙ සෙනසුරාදා, ඉරිදා.. ඉතින් ඒ දවස්වල ඔය ඕනි පොලක තියෙනවා.. මේ කාලෙ විශේෂයෙන් තියෙනව විභාග නිසා....
     

    Error_01

    Junior member
  • Apr 11, 2018
    35
    33
    18
    Homagama pole thiyenawa. wednesday & sunday...or malabe bus stand eke thiyana elawalu kada walath thiyanawa. puluwannam ganna...:yes::yes: