Mchnla ලුණුවිල කියන කොළ kohenda ganna tiyenne kolaba? Mama heta kotuwata enawa...behetakata Mchnla danna kenek kiyanna...
මචන් පොලවල්වල දැකලා තියෙනවා මම. කිරිබත්ගොඩ ගම්පහ මහරගම පොලවල්වල දැක්කා මතකයිMchnla ලුණුවිල කියන කොළ kohenda ganna tiyenne kolaba? Mama heta kotuwata enawa...behetakata Mchnla danna kenek kiyanna...

මේක මතක ශක්තිය වැඩිවෙන්න පොඩි උන්ට එහෙම කොටලා පොවනවලු ඒ කාලෙ... උඹ විභාගෙට පාඩම් කරනව නේ?? ඇත්ත කියහන් කොල්ලොMchnla ලුණුවිල කියන කොළ kohenda ganna tiyenne kolaba? Mama heta kotuwata enawa...behetakata Mchnla danna kenek kiyanna...
ගින්දර එක්ක සෙල්ලම් කරන්න එපා මහත්තයෝ..පුපුරලා දායි උබවමේක මතක ශක්තිය වැඩිවෙන්න පොඩි උන්ට එහෙම කොටලා පොවනවලු ඒ කාලෙ... උඹ විභාගෙට පාඩම් කරනව නේ?? ඇත්ත කියහන් කොල්ලො

දද , කුෂ්ඨ, අළුහම් වලට ගාන්නෙ නම්... පේර, තෝර ( ඇත් තෝර , පෙති තෝර) කොටල ඉස්ම.... ලුණුවිල ගානව ඇහුවමයි, @පිටියෙ-අප්පු ගෙන් අහප්න් බලන්ඩKattiyatama thanks mchn...rash ekakata kanna Kiowa mchn
ගින්දර එක්ක සෙල්ලම් කරන්න එපා මහත්තයෝ..පුපුරලා දායි උබව
![]()
හ්ම් හ්ම් හ්ම්..හාරි හාරි හාාරිgon joke karannepa lol..relply 1 dapu 1a kiypu de teren nedda ubata..nedakin gu kapiya tho

පොල වල තියෙනව වෙනම පළා වලට පොඩි ස්පොට් එකක්, උඹ කොයි පලාතෙද? අහල පහලින් හොයාගන්න තැනක් කියන්න පුළුවන්.. අපේ පැත්තෙ පොලවල් තියෙන්නෙ සෙනසුරාදා, ඉරිදා.. ඉතින් ඒ දවස්වල ඔය ඕනි පොලක තියෙනවා.. මේ කාලෙ විශේෂයෙන් තියෙනව විභාග නිසා....Thanks kattiyatama...mchn pala kohenda ganna puluwan?
PILIKA dMchnla ලුණුවිල කියන කොළ kohenda ganna tiyenne kolaba? Mama heta kotuwata enawa...behetakata Mchnla danna kenek kiyanna...