Everybody knows that water can be split in to H and O2. You can burn H. that is true. The truth is that more energy is required to split the water than what we get from burning H.
So does anybody know how this car works?
ලංකාවේ වතුරෙන් දුවන කාර් එකක් හැදුවා කිව්වම මට ඇති උණ ප්‍රශ්නේ තමයි ඕක. මෙතන කියල තියෙන්නේ ලුණු වතුර පටලයකින් යවනව කියල. එතකොට විදුලිය පිටිං දීල විද්‍යුත් විච්චේදනය කරන්නේ නැද්ද දන්නේ නෑ. එහෙම වෙනව නම් එකට බලයක් වැය වෙනව හයිඩ්‍රජන් සහ ක්ලෝරීන් නේ හැදෙන්නේ. ක්ලෝරීන් වලට මොකද වෙන්නේ. මං හිතන්නේ NaCl, H2O H2, NaOCl ? or H2 & O2 & NaCl remain same?
කාලෙකට කලින් මම දැක්ක මුහුඩේ තිබිල හොයාගත්ත ඇල්ගී විශේෂයක පටලය මගින් ඔහොම වෙන් කිරීමක් කරන්න පුළුවන් කියල. ඒක වැඩි දියුණු කරපු එකක්ද දන්නෙත් නෑ
ප.ලි
ලංකාවේ වතුරෙන් දුවනව කියල හදපු ප්රෝටෝටයිප් එක පට්ට බොරුවක්. උ සල්ලි අරං මාට්ටුත් උනා.



