ලුණු මිරිස් එක්ක පොල් රොටි
Mbx Active member Nov 29, 2011 343 124 43 Aug 11, 2020 #1 Attachments Coconut Rotti with Red chilli sambol Recipe.jpg 767.9 KB · Views: 68 Reactions: Kodiya97, The Kingslayer and D_Mad
dilann Well-known member Jul 6, 2018 67,980 167,804 113 එකමත් එක රටක Aug 11, 2020 #2 pork ඕනේ සිංහලුන්ට. Reactions: Mbx, Kodiya97, The Kingslayer and 1 other person
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 11, 2020 #3 හොද පොල් රොටියක් වෙන්න නම් හොදට අමුල් පොල් දාන්න ඕන... එතකොට රහයි.. TFS Reactions: Kodiya97, The Kingslayer and ROCCO-X
Mbx Active member Nov 29, 2011 343 124 43 Aug 11, 2020 #4 dilann said: pork ඕනේ සිංහලුන්ට. Click to expand... ඊලගට පෝක් දෙනවා Reactions: Kodiya97, dilann, D_Mad and 1 other person
ROCCO-X Well-known member May 12, 2017 10,112 3,580 113 Pls wear a MASK Aug 11, 2020 #5 D_Mad said: හොද පොල් රොටියක් වෙන්න නම් හොදට අමුල් පොල් දාන්න ඕන... එතකොට රහයි.. TFS Click to expand... කලටි පොල් නේද?පට්ට තමා..❤❤ Reactions: Kodiya97 and D_Mad
D_Mad said: හොද පොල් රොටියක් වෙන්න නම් හොදට අමුල් පොල් දාන්න ඕන... එතකොට රහයි.. TFS Click to expand... කලටි පොල් නේද?පට්ට තමා..❤❤
PHBhagya Well-known member Feb 26, 2020 25,162 3 118,934 113 Gampaha Aug 11, 2020 #6 දැනට කාල තියෙන හොඳම පොල් රොටී කාල තියෙන්නෙ පුස්සැල්ලාවෙ තැනකින්. ගිය වෙලාවක තේ බොන්න ගිහින් බලන්න. Appachige Kade The Tea Shop A5, Pussellawa 077 821 5864 https://maps.app.goo.gl/FYXK2vwg3myaD6Sx5 Reactions: NRTG, Kodiya97, The Kingslayer and 1 other person
දැනට කාල තියෙන හොඳම පොල් රොටී කාල තියෙන්නෙ පුස්සැල්ලාවෙ තැනකින්. ගිය වෙලාවක තේ බොන්න ගිහින් බලන්න. Appachige Kade The Tea Shop A5, Pussellawa 077 821 5864 https://maps.app.goo.gl/FYXK2vwg3myaD6Sx5
Kodiya97 Well-known member Feb 22, 2018 10,627 22,775 113 අම්බකිස්ස Aug 11, 2020 #7 ලංකාවෙ කොහොන්වත් හොද පොල් රොටී කාලා නෑ සල්ලි දීලා අරන්...පොල් දාන්නේ නෑ හරියට...පිටි ටිකට රා මන්ඩි දාලා පිපෙන්න තියලා උදේට අනලා හදනවා ආච්චි අම්මා ඒක තමයි 1..ඊලගට අම්මා හදන එක එයා නන් පිපෙන්න තියෙන්නේ නෑ.ඒ වුනාට ඇති වෙන්න පොල් දානවා. Reactions: The Kingslayer, D_Mad and N A K A M U R A
ලංකාවෙ කොහොන්වත් හොද පොල් රොටී කාලා නෑ සල්ලි දීලා අරන්...පොල් දාන්නේ නෑ හරියට...පිටි ටිකට රා මන්ඩි දාලා පිපෙන්න තියලා උදේට අනලා හදනවා ආච්චි අම්මා ඒක තමයි 1..ඊලගට අම්මා හදන එක එයා නන් පිපෙන්න තියෙන්නේ නෑ.ඒ වුනාට ඇති වෙන්න පොල් දානවා.