ලුණු මිරිස් එක්ක පොල් ‍රොටි

Mbx

Active member
  • Nov 29, 2011
    343
    124
    43
     

    Attachments

    • Coconut Rotti with Red chilli sambol Recipe.jpg
      Coconut Rotti with Red chilli sambol Recipe.jpg
      767.9 KB · Views: 69

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    දැනට කාල තියෙන හොඳම පොල් රොටී කාල තියෙන්නෙ පුස්සැල්ලාවෙ තැනකින්. ගිය වෙලාවක තේ බොන්න ගිහින් බලන්න.
    Appachige Kade The Tea Shop
    A5, Pussellawa
    077 821 5864
    https://maps.app.goo.gl/FYXK2vwg3myaD6Sx5
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ලංකාවෙ කොහොන්වත් හොද පොල් රොටී කාලා නෑ සල්ලි දීලා අරන්...පොල් දාන්නේ නෑ හරියට...පිටි ටිකට රා මන්ඩි දාලා පිපෙන්න තියලා උදේට අනලා හදනවා ආච්චි අම්මා ඒක තමයි 1..ඊලගට අම්මා හදන එක එයා නන් පිපෙන්න තියෙන්නේ නෑ.ඒ වුනාට ඇති වෙන්න පොල් දානවා.