මම කිව්වේ සුදු වෙන්න දාපු makeup ගැන...අනික ඒක සුද්දන් ගේ වැරදි කියන්න හදපු ටෙලිනාට්‍යක් නෙමෙයිනේ..මොනා උනත් මේක ඒ ටෙලිනාට්‍ය ලගින්වත් තියන්න බැහැ..කිසිම තාත්වික බවක් නැහැ..හැබැයි දැන් තියෙන සීනිබෝල ටෙලිනාට්‍යත් එක්ක බලනකොට මේක හොද නාට්‍යක්.
ලකාවේ ටෙලිනාට්‍ය කලාවේ ස්වර්ණමය යුගයේ නොමියෙන සටහනක් තමයි දදුබස්නාමානය .එවන් නාට්‍ය නැවත අපිට දකින්න ලැබෙන එකක් නැහැ ..
හැබැයි මේ නාට්‍ය දැන් තියන බෝල් නාට්‍ය එක්ක බලුවට්ම 1000 වාරයක් හොද නාට්‍යයක් .
.අනික ඒක සුද්දන් ගේ වැරදි කියන්න හදපු ටෙලිනාට්‍යක් නෙමෙයිනේ..මොනා උනත් මේක ඒ ටෙලිනාට්‍ය ලගින්වත් තියන්න බැහැ..කිසිම තාත්වික බවක් නැහැ..හැබැයි දැන් තියෙන සීනිබෝල ටෙලිනාට්‍යත් එක්ක බලනකොට මේක හොද නාට්‍යක්.



