ලුමියා 1020

  • Feb 19, 2014
    130
    19
    18
    ලුමියා එකක් ගන්න....මම ඇන්ඩ්‍රොයිඩ් අවුරුදු තුනකට කිට්ටු වෙන්න පාවිච්චි කලා..එපාම වෙලා ඉන්නෙ....අනික සැම්සුන් ඇරෙන්න වෙන ගන්න ෆෝන් එකකුත් නැහැ...සැම්සුන්ග් කාරයගෙ හතු පිපෙන වත්තෙ දවසින් දවසට හතු පිපෙනවා වගේ ෆෝන් දානවා..ඒ මදිවට ෆේක් හයි කොපි ක්ලෝන් අම්බානෙකට මාකට් එකේ...සැම්සුන් හොඳ ෆෝන් එකක් අතේ තියන් හිටියත් මිනිස්සු හිතන්නෙ හයි කොපියක් කියලා... ( තව ඩින්ගෙන් මම අම්බානෙක කනවා එකෙක්ගෙන් හයි කොපි ද අහලා : )

    හොඳම දේ යන්න ලුමියා එකකට..ලුමියා 930 සහ 1020 වෙනස කට තියෙන්නෙ 1020 කැමරා එක 41 සහ 930 20මෙගා පික්සල්...ෆොන් එක කියන්නෙ ෆෝන් එකක් නිසා කැමරාවක අවශ්‍යතාවය ගැන එතරම් හිතන්නෙ නැතුව ලුමියා 930 එකට යන එක හොඳයි කියලා මට නම් හිතෙනවා....තියෙන එකම වෙනස කැමරාව සහ තව නොසැලකියයුතු දේවල් ටිකක් වෙනස් වෙනවා....