ලුලූ_ජාත්‍යන්තර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලුලූ_ජාත්‍යන්තර

ලුලූ ජාත්‍යන්තර සමූහයේ මෙරට මෙහෙයුම් ඇරඹෙයි

lu%20lu.jpg

ලෝකයේ රටවල් රැසක සිය ව්‍යාපාර කටයුතු කරන ප්‍රධාන බහුජාතික සමාගමක් වන ලුලූ ජාත්‍යන්තර සමූහය අද දින සිට යාස් ලංකා පුද්ගලික සමාගම සමග එක්ව මෙරට තුල සිය මෙහෙයුම් කටයුතු ආරම්භකර තිබේ.
මෙහි සමාරම්භක උත්සවය අද පෙරවරු 11.30 ට අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක අපනයන සැලසුම් කලාපයේ පිහිටි යාස් ලංකා පරිශ්‍රයේදී පැවත්වී ඇත.
මෙම ව්‍යාපාරය මගින් මෙරට වවන ඉතා ගුණාත්මක, තත්වයෙන් උසස් එළවලු සහ පලතුරු ඉහල මිලකට ලබාගෙන විදෙස් රටවලට අපනයනය කරනු ලබයි.
මෙමගින් විදෙස් වෙළදපොලට මෙරට එළවලු සහ පලතුරු වර්ග යැවීමේ හැකියාව මෙරට වගාකරුවන්ට උදාවනු ඇත.
එසේම මෙමගින් මෙරට තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා උදාවන බවද සදහන් වේ.
මෙම සමාරම්භක උත්සවයට අමාත්‍ය නවින් දිසානායක මහතා, නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සහ ලුලූ ජාත්‍යන්තර සමූහයේ සභාපති යූසුෆ් අලී මහතා, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇතුලු දෙස් විදෙස් අමුත්තන් රැසක්සහභාගිවී ඇත.
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අපෝ ඔක කැරි ඉන්දියන් company එකක්..ඉරිදා පොළ වගේ තමයි. හොඳ සර්විස් එකක් නැහැ. ගල්ෆ් වල තමයි ගොඩක් බිස්නස් තියෙන්නේ. ඇමතියාට ගාණක් සාක්කුවට ලැබෙන්න ඇති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ ඔක කැරි ඉන්දියන් company එකක්..ඉරිදා පොළ වගේ තමයි. හොඳ සර්විස් එකක් නැහැ. ගල්ෆ් වල තමයි ගොඩක් බිස්නස් තියෙන්නේ. ඇමතියාට ගාණක් සාක්කුවට ලැබෙන්න ඇති
    ඔය ඇමතිගෙ සාක්කුවට දීල වැඩක් නැ .. සක්කුව තියෙන ඇදුම ගලොල ඇරියනම් ඔනෙ වැඩක් කරල දෙයි..:rofl:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපෝ ඔක කැරි ඉන්දියන් company එකක්..ඉරිදා පොළ වගේ තමයි. හොඳ සර්විස් එකක් නැහැ. ගල්ෆ් වල තමයි ගොඩක් බිස්නස් තියෙන්නේ. ඇමතියාට ගාණක් සාක්කුවට ලැබෙන්න ඇති

    uba ehenan lulu walata gihin naa ban
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    තුක් ෙනාදකින් මලබාරි සන්ෙද් ෙපාළ ෙමහාටත් ෙගනල්ලා.......
    එ් උනාට ෙමෙෙහ් එලවළු පලතුරු රට පටවන්න නම් කමක් නැහැ. එ්ත් වැඩි මිලකට නම් ගන්ෙන් නැහැ. ෂුවර්. අරාබි රටවල මහා ෙමා්ල් වල විශාල ලුලු, කැරිෙෆා්ර් වෙග් එ්වාෙග් මිල වැඩි උනාට ගැනුම් මිල අඩු ෙවන්ෙන් ෙහාදම තත්ත්වෙය් දවස් ෙදකකට වඩා තියාගන්ෙන් නැති නිසා ෙවන්න අැති.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    අපෝ ඔක කැරි ඉන්දියන් company එකක්..ඉරිදා පොළ වගේ තමයි. හොඳ සර්විස් එකක් නැහැ. ගල්ෆ් වල තමයි ගොඩක් බිස්නස් තියෙන්නේ. ඇමතියාට ගාණක් සාක්කුවට ලැබෙන්න ඇති
    Amatihyata ganak nodi lankawe pinata deyak karannawath be bn.:angry::angry::angry::angry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය ඇමතිගෙ සාක්කුවට දීල වැඩක් නැ .. සක්කුව තියෙන ඇදුම ගලොල ඇරියනම් ඔනෙ වැඩක් කරල දෙයි..:rofl:

    රටක දියුණුව බලන් ඉන්න බැරි කුහක ගති තමයි මහින්දගේ බත් බැලයින්ට තියෙන්නේ. බත් බැලයෝ ටික සතුටු වෙන්නේ රටට කෙල වෙනකොට.

    බලන්නකෝ ඉතින් එකෙත් හැටි lol
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    uba ehenan lulu walata gihin naa ban

    උබ කොහේ ලුලු එක ගැනද කියන්නේ.මමනම් කටාර් වල තියෙන ලුලු වල දැක්ක දෙයක් තමයි.දෝහා වල තියෙන branch වල බදු ගොඩක් වගේම varieties ගොඩක් තියෙනවා.අනිත් ඒවා වල එහෙම නැහැ.ඒ වගේම එක branch එකක තියෙන බඩුවක් තව branch එකක නැහැ.low කොලිටි බඩුත් තියෙනවා.චයිනිස් ඒවා හරියට තියෙනවා.මමනම් හිතන්නේ ලුලු එකට වඩා Carriefour එකේ කොලිටි බඩු තියෙනවා.ලුලු කියන්නේ මලයෙක්ගේ එකක්නේ.