''ලු'' news සහ කතන්දර

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කඩුවෙන් ගෑනු රකින්න ගිහින් මනමෙටත් කෙල උනාලු නානා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොතුවිල් පාලනය වෙන්නේ ඉස්ලාම් නීතියටලු

    59841123_2298101873602662_2845931066466762752_n.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ශ්‍රී ලාංකික අපගේ ප්‍රාර්ථනය මෙකලු

    60145525_2035032536793492_1530365103185068032_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2015 මහින්දගෙන් රට බේරගන්න බෙරයක් ගගහ ටවුන් එකේ කොල බෙදපු එකෙක් අද උදේ ඉස්කෝලෙ මුර කරන්න යන ගමන් හම්බවුණා .
    දැන් හරිම මධ්‍යස්ථය ලු
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සහරාන්ගේ ත්‍රස්තවාදී කල්ලියේ 97% අල්ලලලු ..ඉතිරි 3% පර්ලිමෙන්තුවෙලු ... අල්ලන්න බැහැලු..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කටුවාපිටියේ නොගිය මහා මොලකරු පැයෙන් කුලියාපිටියේ ගියාලු...චන්ද පෙරේත කමට නෙමෙයිලු
     
    • Like
    Reactions: thanush000

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    714
    113
    38
    සුවසිලන්තය
    21 වේනිදා ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයට මහත් කැළලක් එක්කරමින් දර්ශන තලවලට එල්ලවුණු මෙලේච්ච ත්‍රස්තවාදී ප්‍රහාරයට ගොදුරු වෙමින් කෝමා තත්වයට පත්වු අපගේ සම හරක් නළුනිළියන් මේ වනවිට තරමක් සුවය ලබා ඇති හෙයින් ..ඔවුන් හට අප සැම එක්වී ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු ...:lol::lol:.
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    21 වේනිදා ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයට මහත් කැළලක් එක්කරමින් දර්ශන තලවලට එල්ලවුණු මෙලේච්ච ත්‍රස්තවාදී ප්‍රහාරයට ගොදුරු වෙමින් කෝමා තත්වයට පත්වු අපගේ සම හරක් නළුනිළියන් මේ වනවිට තරමක් සුවය ලබා ඇති හෙයින් ..ඔවුන් හට අප සැම එක්වී ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු ...:lol::lol:.

    :lol: rep +