ලූණුමිදෙල්ල

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන් මගෙ යාළුවෙක්ගෙ ගෙදරට ලූණු මිදෙල්ල වලින් වඩිම්බු ගහන්න හිතන් ඉන්නව.ඒව කල් පවතින විදිය්ට හොඳටම පදම් කරන හැටි දන්න කෙනෙක් කියනවද ?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    lunumidella gahanna epa.... wathura wetunama ikmaninma sawuththu wenawa...

    hapu wage use karanna. anika lunumidella hayya ne..... gulla full fun eke widi weda ehema dala
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ඔය එක එක බාල ලී ජාති වඩිම්බු වලට ගහන්න එපා. තුලාන් වගේ පදම් කරපු රට ලී ගහන්න. ගාන ටිකක් වැඩියි. ඒත් ජීවිත කාලෙටම එකයි. බාල ලී ගහල වඩිම්බු දිරුවට පස්සෙ මල වදේ. දිරපු වඩිම්බුව දාන කොට සිවිලිමත් කැඩෙන නිසා සිවිලිමත් ආයි ගහන්න වෙනවා. දිරපු වඩිම්බු ගලවලා ගහන්න බාස්ලා හොයගන්නත් අමාරුයි. උන් කැමති අලුත් ඒවා කරන්න. දිරච්ච ගලවලා අලුතින් දාන්න වගේ පොඩි වැඩ වලට කැමති නෑ.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    යකෝ සපු ගැහුවොත් හොදට හිටි..ගහපන් රට අබ වලින්....!!!!
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    සපු ගැහුවත් මාසයයි...ගිනි සපු නම් හොදයි..රට අබ හොදා......යි....තුලාන් බලව් ඕව ගහන්න ගියොත් පුතේ ගෙයි හදපු ගාන යනවා සිවිලිම ගහන්න..!!ගහපන් රට අබ...දව ආරක්ෂක ගාල සීලර් ගාල ගත්ත්මා කසී අවුලක් නැහැ.මොකෝ තෙමෙනවා කියලයි..වඩිම්බු ගහනව නම් පුතේ එක්කෝ ගන් දෙල් නැත්තම් දොබ ගහන්නේ..වතුර වදින්න වදින්නන පදම් වෙන්නව..හොදටම ඕනෙම නම් කුබුක් ගහන්න ඕනේ..ඔන්න කිව්වා හිටං
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මචන් මගෙ යාළුවෙක්ගෙ ගෙදරට ලූණු මිදෙල්ල වලින් වඩිම්බු ගහන්න හිතන් ඉන්නව.ඒව කල් පවතින විදිය්ට හොඳටම පදම් කරන හැටි දන්න කෙනෙක් කියනවද ?

    ei ban yalauwaketama me wage seen wenne..... mama me kanawata wage ahanne......

    :cool::cool::cool:


    Ginisapu gahapan...... mama issara wela type koranakota gini kotasa type wela ne hitan
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ළුනු මිදෙල්ල හයිය මදි බං.පිලි ඇල්ලුවට තියෙන්නෙත් නෑ බර වැටෙන කොට ඇනේ අදෙනවා