ඊයා උබල තමා මාළු මාමා කියා කියා පස්සෙන් ගියේ🤣🤣 මම ලි නම් ගාවා ගන්නේ නැහැ ගෙදරක් හදන කොට ලි වලට පුදුම දූවිලි වැහිල්ලක් වහන්නෙ එපා වෙනවා සුද්ද කරන්නත් බැහැ දුවිලි ? කොහෙද බන් උඹ ඉන්නේ?