parana silbaran kota?අපේ ගෙදර පඩිපෙලේ පොලවට ලී අල්ලන්න හිතන් ඉන්නවා. කුඹුක්, සූරිය මාර වලින් කලොත් මාර ගානක් යනවා. ටිකක් අඩු ගානකට කල් පවතින්න කරන්න හොඳ ලී වර්ග මොනවද තියෙන්නෙ? පදම් කරපු රබර් ලෑලි හොඳයි කියලත් කෙනෙක් කිව්වා. වෙන මොනවද තියෙන ලී වර්ග?
kelinma CGR eken ahapan parana kota galawanawane concreate ewa danna wikunanna thiyanawada ahala, rajayata gana yana widiyata bill karanawada ahapan?ඒකත් හිතුවා. හොයා ගන්න තැනක් තියෙනවද?
a kiyanne pattama patta selfish dial ekak uba,



අපරාදේ මුගේ ත්රෙඩ් එක මම bump කරේ. උ වගේම නිකන් බලල යන්න තිබුනේ. 
අපරාදේ මුගේ ත්රෙඩ් එක මම bump කරේ. උ වගේම නිකන් බලල යන්න තිබුනේ.
![]()
Thanks broමචන් ලඟපාත තියනවනම් රාජ්ය දැව සංස්ථාවේ branch එකක් ගිහිල්ලා බලපන්. සමහර වෙලාවට auction වලින් ඉතුරු උන lot තියනවා කුඹුක්. මට ඔහොම සෙට් උනා මම ගියේ වහලෙට ලී හොයන්න මාතලේ office එකට. යනකොට yard එකේ තිබුන කුඹුක් කොට තුනක ලොට් එකක් නිකමට ගාන ඇහුවම කිව්වා එක auction විකුනුනේ නෑ estimate ගානටම ගන්න පුළුවන් කියලා. ගාන Rs . 117,000. ඒ වෙලාවේම බූම් truck එකක් ගෙනල්ලා පැටෙව්වා (රාජ්ය දැව සංස්ථාවේ ලී වලට permit ඕනේ නෑ). ලී මෝලකට දාලා Band saw එකෙන් කැපුවේ. අපේ ගෙදර උඩම කොටසක open සොල්දරයක් තියනවා 225 sq. ft. + ගෙදර පඩිපෙල් දෙකටම ලී ඇති උනා. මට total ගියේ Rs. 150,000 විතර. (මේ විස්තරේ උනේ 2019). Try කරලා බලපන් මචන්. උඹට ජය .

uba ai ban kiriyata enne??
Lithobius
Member
Joined Jun 6, 2016
Last seen 7 minutes ago · Viewing forum ElaKiri Help
Messages 2
Reaction 0
ඔය ලි මළ ජරාව ගෙවල් වලට දාගෙන දඟලන්නේ පිස්සුද බං උබලට
අර ලි Tile එකක් තියෙනවා Stick කරන්න පුළුවන් එක ගෙනැල්ල අල්ලන්න වැඩේ ඉවරයි
ගුල්ලෝ ගහන කථා දීරණ කථා මොනවත් නැහැ
ලියකට කකුල තියල ඔය හොඳයි කියන ලි ටයිල් එකකට අඩිය තියල බලන්නඔය ලි මළ ජරාව ගෙවල් වලට දාගෙන දඟලන්නේ පිස්සුද බං උබලට
අර ලි Tile එකක් තියෙනවා Stick කරන්න පුළුවන් එක ගෙනැල්ල අල්ලන්න වැඩේ ඉවරයි
ගුල්ලෝ ගහන කථා දීරණ කථා මොනවත් නැහැ
රෙට්ස් දන්නේ නැහැ. බ්රෝ මම ගියපු ගෙදරක පඩි පෙලට අල්ලා තිබුණා ලි වගේම තමා හොයන්න බැහැ අල්ලා වත් හොයන්න බැහැඑහෙමත් හොඳයි කියලා හිතෙනවා. දැන් රේට්ස් කීයක් විතර වෙනවද කියලා අයිඩියා එකක් තියෙනවද?
අනේ බං පඩි පෙළක් උඩ අපි වැඩිම උනොත් තප්පර 30 ක් එක උඩ ඇවිදියිලියකට කකුල තියල ඔය හොඳයි කියන ලි ටයිල් එකකට අඩිය තියල බලන්න
ආස හිතෙයි
ඔහොම කැටයම් ඕන නැහැ කියල තමයි මාලුමාව අරන් ඇවිත් කෙලවගන්නත් යන්නේරෙට්ස් දන්නේ නැහැ. බ්රෝ මම ගියපු ගෙදරක පඩි පෙලට අල්ලා තිබුණා ලි වගේම තමා හොයන්න බැහැ අල්ලා වත් හොයන්න බැහැ
100% ලීම තමා
අනේ බං පඩි පෙළක් උඩ අපි වැඩිම උනොත් තප්පර 30 ක් එක උඩ ඇවිදියි
ඔය තප්පර 30 කට මෙච්චර කැටයම් මොකටද
------ Post added on Nov 13, 2024 at 10:00 AM
උඹලා කැමති විදිහකට හිතා ගනින් බං. මගේ කලින් ඊමේල් එකවුන්ට් එක ඩිසේබල් උනා. පස්සෙ වෙන ඊමේල් එකක් දුන්නා මේ යූසර් නේම් එකටම. ඒකයි මගේ පරණ ඇක්ටිවිටි පෙන්නන්නෙ නැත්තෙ.![]()
මුගේ අනිත් යූසර් නේම් ඔක්කොම වැඩ ඇති බන්... 5000/= පොරක්ද කොහෙද..?
අවුරුදු අටටම රියැක්ශන් 0, මැසේජ් 2
පඩිපෙලේ සුකල නම් තියෙනවඅපේ ගෙදර පඩිපෙලේ පොලවට ලී අල්ලන්න හිතන් ඉන්නවා. කුඹුක්, සූරිය මාර වලින් කලොත් මාර ගානක් යනවා. ටිකක් අඩු ගානකට කල් පවතින්න කරන්න හොඳ ලී වර්ග මොනවද තියෙන්නෙ? පදම් කරපු රබර් ලෑලි හොඳයි කියලත් කෙනෙක් කිව්වා. වෙන මොනවද තියෙන ලී වර්ග?
ඊයා උබල තමා මාළු මාමා කියා කියා පස්සෙන් ගියේඔහොම කැටයම් ඕන නැහැ කියල තමයි මාලුමාව අරන් ඇවිත් කෙලවගන්නත් යන්නේ
![]()