මට නම්බරේ දෙන්නමචන්ලා මාර සීන් එක අපේ කැම්පස් එකේ ගෑණු ලෙක්චරර් කෙනෙක් මට ලයින් දානවා. ඒ ගෑණි බැදලත් එක්ක. මොකක් හරි හේතුවක් හොයන් වට්සැප් මැසේජ් කරනවා, හාර්ට්ස් එවනවා. මම මොකද බන් කරන්නේගෑණිගේ කැරක්ටර් එකත් එච්චර හොඳ නැහැලු ඒ ගැන කැම්පස් එකේ ගොඩක් උන්දන්නවා.


