ලෙක්චරර් කෙනෙක් ලයින් දානවා

SK29

Well-known member
  • Apr 14, 2017
    7,346
    8,713
    113
    @tupac97 other possibilities;
    • Her husband might like to see her flirting with other men.
    • Her husband wants to have a threesome. (Have you watched 'House of Cards'?)
    • May be her ex could have looked like you.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    මටත් සැට් වුනා බැඳපු කෙල්ලෙක්. මගේ වයසේ. 2016 වගේ හොඳට මැසේජ් කර කර හිටියා.. පස්සේ ඒකි වෙන කොල්ලෙක්ට ලයින් වගේ තේරුණා නිසා මම සීන් එකෙන් අයින් වුනා. ඊයේ පෙරේදා ආයේ මැසේජ් කරන්න සැට් වුනාට පස්සේ දැනගත්තේ බන්දලා කියලා. මෙන්න දැන් කොහේ හරි ගියත් මට කියලා යන්නේ. ආයේ ගිහිල්ලා ලයිව් ලොකේෂන් එකත් එවනවා ඉන්න තැන. අද කොහෙද මනුස්සයා එක්ක යනවා කියල කිව්වා ෆෝන් එක ගෙනියන්නේ නෑ ඒක නිසා මැසේජ් කරන්න බැරිවෙයි කිව්වා. පස්සේ මෙන්න ටික වෙලාවකින් මැසේජ් කරනවා මම ආව ෆෝන් එකත් ගෙනාවා කියල. ලොකේෂන් එකත් එව්වා.. 🙄
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29

    Paul kadanna epa mahattayo
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    What is your uni?

    Can't disclose that
    Apita asawakata ohoma ekak swt wen ne kollonta kamati ewunta tama ewath set wenne dukai
    🥺🥺🥺
    උන්ගෙ ඉරිසියාව.
    Ane manda ban
    mawa introduce karala dipanko
    🤣🤣🤣
    @tupac97 other possibilities;
    • Her husband might like to see her flirting with other men.
    • Her husband wants to have a threesome. (Have you watched 'House of Cards'?)
    • May be her ex could have looked like you.
    Might be
    මටත් සැට් වුනා බැඳපු කෙල්ලෙක්. මගේ වයසේ. 2016 වගේ හොඳට මැසේජ් කර කර හිටියා.. පස්සේ ඒකි වෙන කොල්ලෙක්ට ලයින් වගේ තේරුණා නිසා මම සීන් එකෙන් අයින් වුනා. ඊයේ පෙරේදා ආයේ මැසේජ් කරන්න සැට් වුනාට පස්සේ දැනගත්තේ බන්දලා කියලා. මෙන්න දැන් කොහේ හරි ගියත් මට කියලා යන්නේ. ආයේ ගිහිල්ලා ලයිව් ලොකේෂන් එකත් එවනවා ඉන්න තැන. අද කොහෙද මනුස්සයා එක්ක යනවා කියල කිව්වා ෆෝන් එක ගෙනියන්නේ නෑ ඒක නිසා මැසේජ් කරන්න බැරිවෙයි කිව්වා. පස්සේ මෙන්න ටික වෙලාවකින් මැසේජ් කරනවා මම ආව ෆෝන් එකත් ගෙනාවා කියල. ලොකේෂන් එකත් එව්වා.. 🙄
    🤣🤣
    ඇයි යකෝ ඒ උඹ ලස්සන ද

    ඒක නම් දන්නෑ බන්
     
    • Haha
    Reactions: Heshan Daminda

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    IMG-20211228-202603.jpg

    පේන්නෑ කියපු උන්ට
    ඔහොම තමයි බන් කාන්තවො
    ෂුවර් උබෙන් මොකක් හරි වැඩක් ගන්න ඇති
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    ඔහොම තමයි බන් කාන්තවො
    ෂුවර් උබෙන් මොකක් හරි වැඩක් ගන්න ඇති

    ඔය එක දවසක් විතරයි බන් හැමදාම ඔහොමයි ගන්න වැඩක් නෑ මගෙන් එක එක ඒව අහ අහ මැසේජස් දානෝ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඔය එක දවසක් විතරයි බන් හැමදාම ඔහොමයි ගන්න වැඩක් නෑ මගෙන් එක එක ඒව අහ අහ මැසේජස් දානෝ
    අනේ තොට පින නෑනෙ ඉදකින්

    උඹ ගෑනු ගණන් නොගන්න නිසා උන් එල්ලි එල්ලි එනවා වත් ද? උබට එහෙම මීටර් වෙලා තියෙනව ද
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    අනේ තොට පින නෑනෙ ඉදකින්

    උඹ ගෑනු ගණන් නොගන්න නිසා උන් එල්ලි එල්ලි එනවා වත් ද? උබට එහෙම මීටර් වෙලා තියෙනව ද

    එහෙමද දන්නෙත් නෑ බන් අනේ මන්දා මටත් හිතා ගන්න බෑ
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,597
    6,171
    113
    මචන්ලා මාර සීන් එක අපේ කැම්පස් එකේ ගෑණු ලෙක්චරර් කෙනෙක් මට ලයින් දානවා. ඒ ගෑණි බැදලත් එක්ක. මොකක් හරි හේතුවක් හොයන් වට්සැප් මැසේජ් කරනවා, හාර්ට්ස් එවනවා. මම මොකද බන් කරන්නේ :oo::oo::oo: ගෑණිගේ කැරක්ටර් එකත් එච්චර හොඳ නැහැලු ඒ ගැන කැම්පස් එකේ ගොඩක් උන්දන්නවා.

    lecturer ge puka me wage nam kamak naha ban.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මටත් සැට් වුනා බැඳපු කෙල්ලෙක්. මගේ වයසේ. 2016 වගේ හොඳට මැසේජ් කර කර හිටියා.. පස්සේ ඒකි වෙන කොල්ලෙක්ට ලයින් වගේ තේරුණා නිසා මම සීන් එකෙන් අයින් වුනා. ඊයේ පෙරේදා ආයේ මැසේජ් කරන්න සැට් වුනාට පස්සේ දැනගත්තේ බන්දලා කියලා. මෙන්න දැන් කොහේ හරි ගියත් මට කියලා යන්නේ. ආයේ ගිහිල්ලා ලයිව් ලොකේෂන් එකත් එවනවා ඉන්න තැන. අද කොහෙද මනුස්සයා එක්ක යනවා කියල කිව්වා ෆෝන් එක ගෙනියන්නේ නෑ ඒක නිසා මැසේජ් කරන්න බැරිවෙයි කිව්වා. පස්සේ මෙන්න ටික වෙලාවකින් මැසේජ් කරනවා මම ආව ෆෝන් එකත් ගෙනාවා කියල. ලොකේෂන් එකත් එව්වා.. 🙄
    Ado okawath gahapan, passe nikan puka deela mukuth karaganne natuwa awith methana haminenna lasti wenna epa thread daala