ලෙක්චරර් කෙනෙක් ලයින් දානවා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,555
    1
    32,259
    113
    - උඩරට -
    After Exam 😂

    water room GIF
     
    • Haha
    Reactions: kevin_levin

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා මාර සීන් එක අපේ කැම්පස් එකේ ගෑණු ලෙක්චරර් කෙනෙක් මට ලයින් දානවා. ඒ ගෑණි බැදලත් එක්ක. මොකක් හරි හේතුවක් හොයන් වට්සැප් මැසේජ් කරනවා, හාර්ට්ස් එවනවා. මම මොකද බන් කරන්නේ :oo::oo::oo: ගෑණිගේ කැරක්ටර් එකත් එච්චර හොඳ නැහැලු ඒ ගැන කැම්පස් එකේ ගොඩක් උන්දන්නවා.
    mata set karapan
     
    • Sad
    Reactions: tupac97

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    නැතුව ඉතින් වෙන මොනවා කරන්නද
    උඹ ගේ කියල දැනගෙන උඹ කොන් නොවෙන්න උඹත් වර්ති කියල පෙන්නන්න කතා කරනව ද කවුද යකෝ දන්නෙ.
    අපෙත් හිටිය ට්‍රාන්ස් ජෙන්ඩර් කෙනෙක්. ඌ ඩිප්‍රෙස් වෙලා අවුල් මූඩ් එකෙන් ස්ටේටස් එකක් දැම්මත් ලෙචීලා ලෙචාලා කෝල් කරලා කතා කරල සනසලා හෙන මෙව්ව එකෙන් ඌට කෙයා කරා.
    හැම දේම ඔය විදියට හිතන්න එපා.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉල්ලනවා නම් දියං.. පස්සෙ යං පචං ගාන්න එපා.. ඇඩ්වයිස් එකක්. බදාගෙන කන්න යන්න එපා කිසි දෙයක්. ආසාවට කාපන් ඒ ඇති.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    btw, I feel Missed some part of life 😕 do state unis allow study part-time?

    ps. not joke

    try open uni or do an external


    උඹ ගේ කියල දැනගෙන උඹ කොන් නොවෙන්න උඹත් වර්ති කියල පෙන්නන්න කතා කරනව ද කවුද යකෝ දන්නෙ.
    අපෙත් හිටිය ට්‍රාන්ස් ජෙන්ඩර් කෙනෙක්. ඌ ඩිප්‍රෙස් වෙලා අවුල් මූඩ් එකෙන් ස්ටේටස් එකක් දැම්මත් ලෙචීලා ලෙචාලා කෝල් කරලා කතා කරල සනසලා හෙන මෙව්ව එකෙන් ඌට කෙයා කරා.
    හැම දේම ඔය විදියට හිතන්න එපා.
    eya kohomada ban mama gay kiyala danne yako mage laginma inna unwath danne na
    Kellonta jealous

    Eka parak hari pussy ekaka athal eka blpn..
    ------ Post added on Dec 29, 2021 at 1:21 PM

    appa appiriyai
     
    • Wow
    Reactions: hitlermash