ලෙක්ච කෙනෙක් බලු වැඩ කරනවා .මූට ගේමක්?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,663
    50,024
    113
    සේදවත්ත
    මැනේජ්මන්ට් එකට කියපන්
    ෆොන් නොම්බර් එකට පෝන් බූත් වලින් අරන් බැනපන් ආතල් දියන්
    ෆේක් එකවුන්ට් වලින් ලොග් වෙලා වැලක් ප්ලේ කරපන්
    එක දවසක කෙලින්ම ගේම ඉල්ලපන් ලයිව් ප්‍රයිවෙට් නේ
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,321
    2,925
    113
    Zoom link eka wate yawala aathal deepan.

    Record karala fb/yt dapan.

    Mic eka kaduna headset ekk use karanna mic eka mute karanna denne nththn..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    හපොයි.. සමහර ලෙක්චරස්ලා assignment බලන්නෙ fan එක දාලා ඒ ටික උඩ දානවා.. ලග වැටෙන බර ඒවට වැඩි ලකුණු ඈතට යන ඒවට අඩු ලකුණු.. හරි ලේසියි. :lol:
    Reaction Lol GIF by MOODMAN
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Dbms කියන්නෙ මොකක්ද මාමෙ
    Database management systems



    මාම කියන්නෙ,
    කියපියකො අයියෙ කියල, ඇයි යකො හෙන ගහන්වද :angry:

    මල්ලි කියන්න පුලුවන් නන් වඩා හොදයි ඉතින්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,790
    113
    එකමත් එක රටක
    අපිට ලෙක්චරයෙක් හිටියා . ඌ semester එකේම එන්නේ නෑ . විබාගෙට කලින් දවසක එනව tutes ටික දෙනවා.
    ප්‍රශ්න එන තැන ටික කියනවා. ;) හරි හොද මනුස්සයා. නොන්ඩි හිනාවක් දාගෙන තමයි එදාට එන්නේ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    Database management systems



    මාම කියන්නෙ,
    කියපියකො අයියෙ කියල, ඇයි යකො හෙන ගහන්වද :angry:

    මල්ලි කියන්න පුලුවන් නන් වඩා හොදයි ඉතින්
    සීයෙ එපාද 🥴🙄
    ඩේටා බේශ් වලත් computer aided design, computer aided manufacturing තියෙනවා ද 😲
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ඉතින් බන් දවසක කීප දෙනෙක් සෙට් වෙලා උට මල පනින තැනට වෙන්න වැඩ කරපන්. ඒවා රෙකෝඩ් කරල දාපන් උබේ මහ එවුන්ට. වෙනසක් උනේ නැත්තන් පබ්ලික් දානව කියපන්.