ලෙඩ්ඩු නැ වැඩක් නැ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එක්තරා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට බෙහෙත් ගන්න මම ගියා,ගිය වෙලේ එකේ මම දන්න වෛද්‍යවරියක් සේවය කරනවා දැකලා මොකද ඩොක්ටර් දැන් අර ප්‍රයිවට් කරපු තැන නැත්තෙ කියලා ඇහැව්වා..අනේ එතන ලෙඩ්ඩු නැ වැඩක් නැ කියමින් ඇය යන්න ගියා...සුලු මොහොතකට මම තුශ්නිම්බුත වෙලා බලාගන හිටියා :eek:....එ කතාවේ කිසිම සංවරයක් තිබුනේ නැ.... අඩේ එ කියන්නෙ ලෙඩ්ඩු තව තව වැඩි වෙන්නද එ අයට ඔනේ ??? කියා සිතමින් මම මහපාර දෙසට පියමන් කලා..:D

    පසුව ලියමි:
    දොස්තරලා එහෙම කියන්න හොඳ නැ.වේදකම කරන අතර මානසිකව වෛද්‍යවරයා රෝගියාට ශුවර් වෙන්න ඔනේ.එහෙම තියන විශ්වාසය නැති වෙනවා ඔහොම ගොබ්බ කතා කිව්වාම,අනික් ශේස්ත්‍ර වල උන් එහෙම කිව්වට ගැටලුවක් නැ.

    මේ ලිස්ට් එකේ තියන එවා කියලා පොරොන්දු වෙන දොස්තර කෙනෙකුට ඔහොම ටොක්ස් දෙන්න පුලුවන්ද කියලා උඔලාම හිතල බලන්න

    හිපොක්‍රටික් දිවුරුම

    https://en.wikipedia.org/wiki/Hippocratic_Oath

    මෙම ගිවිසුම මගේ හැකියාවෙන් සහ විනිශ්චයෙන් උපරිමයෙන් ඉටු කරන බවට මම දිවුරමි.

    මා ගමන් කරන වෛද්‍යවරුන්ගේ දුෂ්කර විද්‍යාත්මක ජයග්‍රහණවලට මම ගරු කරමි, මගේ දැනුම අනුගමනය කිරීමට නියමිත අය සමඟ සතුටින් බෙදා ගන්නෙමි.

    ඕනෑවට වඩා ප්‍රතිකාර කිරීම සහ ප්‍රතිකාරමය නිහීනවාදය යන ද්විත්ව උගුල්වලින් වැළකී, රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා, අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග මම අයදුම් කරමි.

    වෛද්‍ය විද්‍යාවට මෙන්ම විද්‍යාවට කලාවක් තිබෙන බවත්, උණුසුම, අනුකම්පාව සහ අවබෝධය ශල්‍ය වෛද්‍යවරයාගේ පිහිය හෝ රසායනඥයාගේ ඖෂධය අභිබවා යා හැකි බවත් මට මතකයි.

    "මම දන්නේ නැහැ" යැයි කීමට මම ලැජ්ජා නොවෙමි, රෝගියෙකුගේ සුවය සඳහා වෙනත් කෙනෙකුගේ කුසලතා අවශ්‍ය වූ විට මගේ සගයන් ඇමතීමට මම අසමත් නොවෙමි.

    මම මගේ රෝගීන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරමි, මන්ද ඔවුන්ගේ ගැටළු ලෝකය දන්නා පරිදි මට හෙළි නොකරන බැවිනි. විශේෂයෙන්ම මම ජීවිතය සහ මරණය සම්බන්ධ කාරණාවලදී කල්පනාකාරීව ගමන් කළ යුතුයි. ජීවිතයක් බේරගන්න ඒක දුන්නොත් ඔක්කොටම පිං. නමුත් ජීවිතයක් ගත කිරීම මගේ බලය තුළද විය හැකිය; මෙම අතිවිශිෂ්ට වගකීමට මුහුණ දිය යුත්තේ ඉතා නිහතමානීව සහ මගේ දුර්වලකම පිළිබඳ දැනුවත්භාවයෙනි. සියල්ලටම වඩා, මම දෙවියන් වහන්සේ සමඟ සෙල්ලම් නොකළ යුතුය.

    මම ප්‍රතිකාර කරන්නේ උණ ප්‍රස්ථාරයකට, පිළිකා වර්ධනයකට නොව, රෝගාතුර වූ මිනිසෙකුට බව මට මතකයි, ඔහුගේ අසනීපය පුද්ගලයාගේ පවුලට සහ ආර්ථික ස්ථාවරත්වයට බලපානු ඇත. මම රෝගීන්ට ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වන්නේ නම්, මගේ වගකීමට මෙම සම්බන්ධ ගැටලු ඇතුළත් වේ.

    මට හැකි සෑම විටම මම රෝගය වළක්වා ගන්නෙමි, මන්ද වැළැක්වීම සුව කිරීමට වඩා හොඳය.

    මම සමාජයේ සාමාජිකයෙකු ලෙස රැඳී සිටින බව මට මතකයි, මගේ සියලු සහෝදර මිනිසුන්ට, ඒ මනසේ සහ ශරීරයේ ශබ්දය මෙන්ම දුර්වලයන් කෙරෙහි විශේෂ බැඳීම් ඇතිව.

    මම මෙම දිවුරුම කඩ නොකරන්නේ නම්, මම ජීවත්ව සිටින කාලය තුළ ගෞරවයට පාත්‍ර වී පසුව ආදරයෙන් සිහිපත් කර ජීවිතය හා කලාව භුක්ති විඳින්නෙමි. මගේ කැඳවීමේ හොඳම සම්ප්‍රදායන් ආරක්ෂා කර ගැනීමට සහ මගේ උපකාරය පතන අයව සුව කිරීමේ ප්‍රීතිය දිගු කලක් අත්විඳීමට මම සැමවිටම ක්‍රියා කරමි
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    එක්තරා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට බෙහෙත් ගන්න මම ගියා,ගිය වෙලේ එකේ මම දන්න වෛද්‍යවරියක් සේවය කරනවා දැකලා මොකද ඩොක්ටර් දැන් අර ප්‍රයිවට් කරපු තැන නැත්තෙ කියලා ඇහැව්වා..අනේ එතන ලෙඩ්ඩු නැ වැඩක් නැ කියමින් ඇය යන්න ගියා...සුලු මොහොතකට මම තුශ්නිම්බුත වෙලා බලාගන හිටියා :eek:....එ කතාවේ කිසිම සංවරයක් තිබුනේ නැ.... අඩේ එ කියන්නෙ ලෙඩ්ඩු තව තව වැඩි වෙන්නද එ අයට ඔනේ ??? කියා සිතමින් මම මහපාර දෙසට පියමන් කලා..:D
    nattan oi? doctors lage market eka tamai leddu. leddu nattan doctors la mokatada thota pissuda?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ප්‍රශ්න නැති රටක දේශපාලකයොත් නන්නත්තාර වෙනවා 😄
    හරියට හරි. රටේ ප්‍රශ්න නැති වෙන එකට අකමැති එකම පිරිස තමයි දේශපාලකයො. මොකද රටේ ප්‍රශ්න නැතිවෙනකොට මිනිස්සුන්ට නිදහස ලැබෙනව නිදහසේ හිතන්න. එතකොට මොලේ පෑදෙන්න ගන්නව. එතකොට දේශපාලකයො පස්සෙ ගිහින් දනෙන් වැටිල රෙදිඋස්සල රස්සා ගන්න යන පිරිස අඩුවෙනව. එතකොට නූගත් මිනිස්සු ඉහල තැන්වලට යන ප්‍රවනතාව අඩුවෙනව. රට දියුනු වෙනව.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එක්තරා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට බෙහෙත් ගන්න මම ගියා,ගිය වෙලේ එකේ මම දන්න වෛද්‍යවරියක් සේවය කරනවා දැකලා මොකද ඩොක්ටර් දැන් අර ප්‍රයිවට් කරපු තැන නැත්තෙ කියලා ඇහැව්වා..අනේ එතන ලෙඩ්ඩු නැ වැඩක් නැ කියමින් ඇය යන්න ගියා...සුලු මොහොතකට මම තුශ්නිම්බුත වෙලා බලාගන හිටියා :eek:....එ කතාවේ කිසිම සංවරයක් තිබුනේ නැ.... අඩේ එ කියන්නෙ ලෙඩ්ඩු තව තව වැඩි වෙන්නද එ අයට ඔනේ ??? කියා සිතමින් මම මහපාර දෙසට පියමන් කලා..:D
    doctorslata dewiyanta wage salakanna one naa lankawe hithan inne un dewiwaru kiyala.unuth rassawak karanne.un AL walata bio thoragannema salli hamba karanna ona nisa. adumagane dosthara kenek ekka hariyata katha karanna puluwanda apita baninnnamabalagena inne
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    atta katha kerama tamai hama ekatama sanware matak wenne. umbalawa hadane ba bun
    දොස්තරලා එහෙම කියන්න හොඳ නැ බං.වේදකම කරන අතර මානසිකව වෛද්‍යවරයා රෝගියාට ශුවර් වෙන්න ඔනේ.එහෙම තියන විශ්වාසය නැති වෙනවා ඔහොම ගොබ්බ කතා කිව්වාම,අනික් ශේස්ත්‍ර වල උන් එහෙම කිව්වට ගැටලුවක් නැ.
     
    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    මම මෙකෙ කොමෙන්ට් එකක් දැක්කා මනුස්සයෙක් පොඩ්ඩක් රවට්ටලා වැඩි ගානක හම්බ කරාට කමක් නෑලු. ගන්න කෙනා දැනගන්න ඕනලු. එකට හිතුවටත් වඩා අය එකග වෙලා තිබුනා කෙලින්ම නැතත් වටින් ගොඩින්. මොකද එකෙන් තමා කාලා බිලා ඉන්නෙ කියලා.

    එක හරිනම් ඉතින් මෙකත් හරි. දොස්තර ජිවත් වෙන්නත් එපායේ. ඩොකාට වටිනාකමක් තියෙන්නෙ ලෙඩ්ඩු ඉන්නකන් තමයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම මෙකෙ කොමෙන්ට් එකක් දැක්කා මනුස්සයෙක් පොඩ්ඩක් රවට්ටලා වැඩි ගානක හම්බ කරාට කමක් නෑලු. එකට හිතුවටත් වඩා අය එකග වෙලා තිබුනා කෙලින්ම නැතත් වටින් ගොඩින්. මොකද එකෙන් තමා කාලා බිලා ඉන්නෙ කියලා.

    එක හරිනම් ඉතින් මෙකත් හරි. දොස්තර ජිවත් වෙන්නත් එපායේ. ඩොකාට වටිනාකමක් තියෙන්නෙ ලෙඩ්ඩු ඉන්නකන් තමයි
    දොස්තරලා එහෙම කියන්න හොඳ නැ බං.වේදකම කරන අතර මානසිකව වෛද්‍යවරයා රෝගියාට ශුවර් වෙන්න ඔනේ.එහෙම තියන විශ්වාසය නැති වෙනවා ඔහොම ගොබ්බ කතා කිව්වාම,අනික් ශේස්ත්‍ර වල උන් එහෙම කිව්වට ගැටලුවක් නැ.
     
    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    දොස්තරලා එහෙම කියන්න හොඳ නැ බං.වේදකම කරන අතර මානසිකව වෛද්‍යවරයා රෝගියාට ශුවර් වෙන්න ඔනේ.එහෙම තියන විශ්වාසය නැති වෙනවා ඔහොම ගොබ්බ කතා කිව්වාම,අනික් ශේස්ත්‍ර වල උන් එහෙම කිව්වට ගැටලුවක් නැ.
    එක ඇත්ත. එත් ඉතින් ප්‍රයෝගික ලොකේක ඕක තමයි ඇත්ත. පරිපූර්න ලෝකයක් ඕන ඉතින් එහෙම නොහිතා ඉන්න. බෙහෙත් හදන අය, ඔව්වාගෙන් සල්ලි හොයන එකි මෙකි ෆීල්ඩ්ස් සෙරම ඔහොම තමා හිතන්නෙ. අපි ජිවත් වෙන්නෙ එහෙම ක්‍රමයකට හැදුන සමාජයක.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    එ උනාට එහෙම කියන සිරිතක් තියනවද බං.වාචික සංවරයක් තියෙන්න ඔනේ නෙද ?
    වාචික සංවරයෙන් වැඩක් තියනවද, උදේ ඉදන් රෑ වෙනකන් හිතන්නෙ "ලෙඩ්ඩු වැඩිවෙන්න" කියල නම්....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එක ඇත්ත. එත් ඉතින් ප්‍රයෝගික ලොකේක ඕක තමයි ඇත්ත. පරිපූර්න ලෝකයක් ඕන ඉතින් එහෙම නොහිතා ඉන්න. බෙහෙත් හදන අය, ඔව්වාගෙන් සල්ලි හොයන එකි මෙකි ෆීල්ඩ්ස් සෙරම ඔහොම තමා හිතන්නෙ. අපි ජිවත් වෙන්නෙ එහෙම ක්‍රමයකට හැදුන සමාජයක.
    රෝගියා සුව වෙන්නෙ බෙහෙත් වලින්ම නෙමෙයි.ලෙඩේ ටිකක් සංකිර්ණ එකක් නම්,ආයුර්වේදයේ සහ බටහිර වෛද්‍ය ක්‍රම හැම එකකම උගන්වනවා වෛද්‍යවරයා රෝගියා එක්ක මානසිකව ගණුදෙණු කරන ආකාරය,එක කැඩෙනවා මෙහෙම කලාම.මුදල් කියන දෙවල් අපි කොහොමත් දෙනවා නේ.එ උනාට මෙහෙම ගොබ්බ ටොක්ස් දෙන්න හොඳ නැ එකයි මම කියන්නෙ.එයාගේ වෘතිය මට්ටමටත් එක හොඳ නැ.