ලෙඩ ගුගල් කරලා බලනවද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    දැන්නම් මම බලන්නේ නැ ඕනම එකක් මිස. මොන ලෙඩේ search කරත් අන්තිමට නවතින්නේ cancer එකකින් නැත්නම් මාරාන්තික ලෙඩකින් :LOL::LOL:.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන්නම් මම බලන්නේ නැ ඕනම එකක් මිස. මොන ලෙඩේ search කරත් අන්තිමට නවතින්නේ cancer එකකින් නැත්නම් මාරාන්තික ලෙඩකින් :LOL::LOL:.

    මමත් නැවැත්තුවා බං. මට අඳුනන ඩොකෙකුත් කිව්වා ලෙඩ ගූගල් කරලා උඹ ලොවෙත් නැති ලෙඩකට බය වෙනවා කියලා...
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කොච්චර කිව්වත් මන් නම් බලනවා, විශේශයෙන්ම ලෙඩේ කියන්නෙ මොකක්ද කියලා දැන ගන්න. අනිත් මගුල් නම් අත ඇරලා දානවා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ජීවිතේට කරන්න එපා ඒ බූරු වැඩේ නම්.. ගන්න බේතක් ගැන හෙව්වට symptom ගහල ලෙඩ හොයන්න යන්න එපා..
    විශේෂයෙන් තමන්ගෙ

    මේක තමයි වෙන්නෙ අන්තිමට :rofl:

     
    • Haha
    Reactions: hacker T and TNHM

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    nikan idea ekak ganna leda google karala balanawa. ewage tiyena beheth ganna yanne na.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    When you google you don't get the disease that matches best for you symptoms but the disease that has the best search engine optimization :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: