ලෙඩ ගූගල් කරන එක ලෙඩක් නෙද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචං මොකක් හරි වුනාම ගූගල් කරන එක පට්ට ලෙඩක්. රෝග ලක්ෂණ දාලා ගූගල් කරාම එක එකා ලියපු ආටිකල් වලින් නෙ උන් රිසාල්ට් දෙන්නෙ. අනික ගොඩක් රිසාල්ට් USA Based. උන්ගෙ BMI එකට අනුව උත්තර දෙන්නෙ. සිරාවටම දෙකයි පනහෙ මෙඩිකල් ආටිකල් ඔක්කොම සර්ච් නොවෙන්න ගූගල් හදන්න ඕනි.

    ඊළග එක තමයි ලංකාවේ දැන් එම් බී බී එස් ඩොකාලා සහ නර්ස් ලා සමාජ මාධ්‍ය වල ආටිකල් දානවා කීයක් හරි හම්බකරන්න. ගොඩක්ම ඇඩ් සෙන්ස් පස්සෙ උන් යන්නෙ. ගොඩක් අය ඩීටෙල් අරන් තියෙන්නෙ ගූගල් එකෙන්. ඒක හොදටම තේරෙනවා. හොද ඩොකෙක්ට ඕවට වෙලාවක් නැහැ. ඉතින් එකෙන්ම තේරෙනවා අනිත් ආටිකල් ලියපු අයත් ලොකුවට අත්දැකීම් තියෙන අය නොවන වග.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගූගල් යන්නේ මොකටද
    දැන් චැට්ජීපිටි දාපන්
    දොස්තරට වඩා කොලිටි
    සේරම කියලා ඕන තරම් අහන්න පුළුවන්
    රවලා බලන්නේ නෑ 😄
     
    • Like
    Reactions: War Fighter

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Google always like that, not only for medical related searches
    they can't filter garbage articles as it hit their revenue:oo:

    try Bing/ copilot or Gemini
    i know these aren't perfect, at least better than traditional search engines
    since those AI chatbots in early age, they don't seem to be prioritizing paid bullshit

    Also highly recommend Perplexity
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,660
    113
    Educating yourself as much as possible is always beneficial, even though professionals provide expert advice - be it doctors, mechanics, lawyers, so on and so forth -

    because no mechanic wants your car to run good as much as you do,
    no lawyer wants to win your case as much as you do,
    no doctor wants to you to be healthy as much as you do