මචං මොකක් හරි වුනාම ගූගල් කරන එක පට්ට ලෙඩක්. රෝග ලක්ෂණ දාලා ගූගල් කරාම එක එකා ලියපු ආටිකල් වලින් නෙ උන් රිසාල්ට් දෙන්නෙ. අනික ගොඩක් රිසාල්ට් USA Based. උන්ගෙ BMI එකට අනුව උත්තර දෙන්නෙ. සිරාවටම දෙකයි පනහෙ මෙඩිකල් ආටිකල් ඔක්කොම සර්ච් නොවෙන්න ගූගල් හදන්න ඕනි.
ඊළග එක තමයි ලංකාවේ දැන් එම් බී බී එස් ඩොකාලා සහ නර්ස් ලා සමාජ මාධ්‍ය වල ආටිකල් දානවා කීයක් හරි හම්බකරන්න. ගොඩක්ම ඇඩ් සෙන්ස් පස්සෙ උන් යන්නෙ. ගොඩක් අය ඩීටෙල් අරන් තියෙන්නෙ ගූගල් එකෙන්. ඒක හොදටම තේරෙනවා. හොද ඩොකෙක්ට ඕවට වෙලාවක් නැහැ. ඉතින් එකෙන්ම තේරෙනවා අනිත් ආටිකල් ලියපු අයත් ලොකුවට අත්දැකීම් තියෙන අය නොවන වග.