ලෙඩ හොද කරගන්න පීනමු

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,419
    2,464
    113
    ඇල්ල
    අනේ කොල්ලනේ, හරි තැනක පින පන්, ෆුල් ගියාට කමක් නෑ, හොද ට ක්ලිනින් ඇති තැනකට පලයන්න. නැත්තම් හැමදාම කකුල් පන නැතුව ඉන්න පුළුවන්. ඇත්තට ලෝකයා හොයා ගෙන තියෙන හොදම ව්‍යයාමේ මේකයි. මේකෙන් තමයි වැඩිම ප්‍රමාණයක් විෂබිජ ශරිර ගත වෙන්නේ. උදා‍‍ හරණය තියෙනවා ...විස්තර ඕනේ නම් පිඑම් කරපන්..

    ගගක මුහුද හැමදාම පිනපන් , ෆුල් යන්නේ නැතුව
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    අනේ කොල්ලනේ, හරි තැනක පින පන්, ෆුල් ගියාට කමක් නෑ, හොද ට ක්ලිනින් ඇති තැනකට පලයන්න. නැත්තම් හැමදාම කකුල් පන නැතුව ඉන්න පුළුවන්. ඇත්තට ලෝකයා හොයා ගෙන තියෙන හොදම ව්‍යයාමේ මේකයි. මේකෙන් තමයි වැඩිම ප්‍රමාණයක් විෂබිජ ශරිර ගත වෙන්නේ. උදා‍‍ හරණය තියෙනවා ...විස්තර ඕනේ නම් පිඑම් කරපන්..

    ගගක මුහුද හැමදාම පිනපන් , ෆුල් යන්නේ නැතුව
    ඔය තියෙන්නේ Place එක
    කොරෝන කතන්දරේ ඉවර උන දවසක ජිවත් වෙලා හිටියොත් එනෝ ආතල් එකක් ගන්න

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉස්සරනං පීනුව කොරෝන ආපු මුල් කාලෙ ඉඳන්ම යන්න බැරිවුණා. දැන් පූල් එකේ මෙම්බ ශිප් කාඩ් එකත් නෑ.

    එකදිගට ස්විමිං කරනකොටනං හොඳට ෆිට්නස් තිබුණ.
    දැන්නං බඩවල් එහෙමත් ටික ටික මෝදුවෙලා. මීටර් 50ක්වත් පීනගන්න බැරුව ඇති.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඉස්සරනං පීනුව කොරෝන ආපු මුල් කාලෙ ඉඳන්ම යන්න බැරිවුණා. දැන් පූල් එකේ මෙම්බ ශිප් කාඩ් එකත් නෑ.

    එකදිගට ස්විමිං කරනකොටනං හොඳට ෆිට්නස් තිබුණ.
    දැන්නං බඩවල් එහෙමත් ටික ටික මෝදුවෙලා. මීටර් 50ක්වත් පීනගන්න බැරුව ඇති.
    same here. 1 year witara pool ekak dekketh na