ඔය තියෙන්නේ Place එකඅනේ කොල්ලනේ, හරි තැනක පින පන්, ෆුල් ගියාට කමක් නෑ, හොද ට ක්ලිනින් ඇති තැනකට පලයන්න. නැත්තම් හැමදාම කකුල් පන නැතුව ඉන්න පුළුවන්. ඇත්තට ලෝකයා හොයා ගෙන තියෙන හොදම ව්‍යයාමේ මේකයි. මේකෙන් තමයි වැඩිම ප්‍රමාණයක් විෂබිජ ශරිර ගත වෙන්නේ. උදා හරණය තියෙනවා ...විස්තර ඕනේ නම් පිඑම් කරපන්..
ගගක මුහුද හැමදාම පිනපන් , ෆුල් යන්නේ නැතුව
same here. 1 year witara pool ekak dekketh naඉස්සරනං පීනුව කොරෝන ආපු මුල් කාලෙ ඉඳන්ම යන්න බැරිවුණා. දැන් පූල් එකේ මෙම්බ ශිප් කාඩ් එකත් නෑ.
එකදිගට ස්විමිං කරනකොටනං හොඳට ෆිට්නස් තිබුණ.
දැන්නං බඩවල් එහෙමත් ටික ටික මෝදුවෙලා. මීටර් 50ක්වත් පීනගන්න බැරුව ඇති.