ලෙදර් ජැකට් -Daraz

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    බයික් එකේ යනකොට යුස් කරන්න පුළුවන් හොද ලෙදර් ජැකට් අරන් තියෙද ඩරස් එකෙන් ? මන් ලෝකල් මාර්කට් එකෙන් එකක් ගත්තා අව්රුද්දක් වගේ ගියාට පස්සේ පතුරු ගැලවෙන්න ගත්තා :(

    0a68f43eeb33d5fae8749a5201ac66db.jpg

    1b58588c9b7c1bd2e468393a37d1fea1.jpg
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    no idea machan. lakshayak withra athi neda. kiyada gaththe. eka maru ban.
    ලොකු කමකට කියනව නෙමෙයි. මේ වගේ එකක් නම් ලොවෙත් ලංකාවෙ හොයන්න අමාරු වෙයි. 100% Genuine Leather. USA වල එහෙම Bike Gang වල උන් දාන එකක් මේක. USA ඉඳලා ආව යාලුවෙක්ට කියලා අපේ අයියා USD 175 කට ගෙන්න ගත්තෙ බයික් එකට දාන්න. පාවිච්චි කරන්න වුණේ නැහැ. බයික් එක විකුණුවා හොඳ offer එකක් ආව නිසා. තියාගෙන වැඩක් නැති නිසා විකුණලා දාන්න බලනවා. ඇඩ් කීපෙකුත් දැම්මා. සාධාරණ ගාණකට ආවොත් දෙනවා කිය කිය ඉන්නවා.

    Kohenda gathe
    USA වලින් ගෙන්නපු එකක් මචන්
    ------ Post added on Aug 12, 2022 at 11:51 PM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ලොකු කමකට කියනව නෙමෙයි. මේ වගේ එකක් නම් ලොවෙත් ලංකාවෙ හොයන්න අමාරු වෙයි. 100% Genuine Leather. USA වල එහෙම Bike Gang වල උන් දාන එකක් මේක. USA ඉඳලා ආව යාලුවෙක්ට කියලා අපේ අයියා USD 175 කට ගෙන්න ගත්තෙ බයික් එකට දාන්න. පාවිච්චි කරන්න වුණේ නැහැ. බයික් එක විකුණුවා හොඳ offer එකක් ආව නිසා. තියාගෙන වැඩක් නැති නිසා විකුණලා දාන්න බලනවා. ඇඩ් කීපෙකුත් දැම්මා. සාධාරණ ගාණකට ආවොත් දෙනවා කිය කිය ඉන්නවා.

    USA වලින් ගෙන්නපු එකක් මචන්
    ------ Post added on Aug 12, 2022 at 11:51 PM
    ah eka thami owage ewa naha thamai mehe penumenma therenawa watina ekak kiyala. patta ban eka. 8-)