බයික් එකේ යනකොට යුස් කරන්න පුළුවන් හොද ලෙදර් ජැකට් අරන් තියෙද ඩරස් එකෙන් ? මන් ලෝකල් මාර්කට් එකෙන් එකක් ගත්තා අව්රුද්දක් වගේ ගියාට පස්සේ පතුරු ගැලවෙන්න ගත්තා
Balala gaththu ekath kela unane bn, ekai online ganna baluwe China ekakOwage ewa balala ganna eka hodai online nogena. Material quality balanna widiyak nane online.
eka awlk nadda bn ? link eka dahankoOriginal ekak ebay damma 20K una 2021 di.
leather kiwwata owa leather nemeine ban. lowest quality ewa. hoda ekak bara ganak athi. italy wage yaluwek innawanm kiyala genna ganna. bump
no idea machan. lakshayak withra athi neda. kiyada gaththe. eka maru ban.![]()
![]()
![]()
![]()
මේක කීයක් වටී ද?![]()
ලොකු කමකට කියනව නෙමෙයි. මේ වගේ එකක් නම් ලොවෙත් ලංකාවෙ හොයන්න අමාරු වෙයි. 100% Genuine Leather. USA වල එහෙම Bike Gang වල උන් දාන එකක් මේක. USA ඉඳලා ආව යාලුවෙක්ට කියලා අපේ අයියා USD 175 කට ගෙන්න ගත්තෙ බයික් එකට දාන්න. පාවිච්චි කරන්න වුණේ නැහැ. බයික් එක විකුණුවා හොඳ offer එකක් ආව නිසා. තියාගෙන වැඩක් නැති නිසා විකුණලා දාන්න බලනවා. ඇඩ් කීපෙකුත් දැම්මා. සාධාරණ ගාණකට ආවොත් දෙනවා කිය කිය ඉන්නවා.no idea machan. lakshayak withra athi neda. kiyada gaththe. eka maru ban.
USA වලින් ගෙන්නපු එකක් මචන්Kohenda gathe
ah eka thami owage ewa naha thamai mehe penumenma therenawa watina ekak kiyala. patta ban eka.ලොකු කමකට කියනව නෙමෙයි. මේ වගේ එකක් නම් ලොවෙත් ලංකාවෙ හොයන්න අමාරු වෙයි. 100% Genuine Leather. USA වල එහෙම Bike Gang වල උන් දාන එකක් මේක. USA ඉඳලා ආව යාලුවෙක්ට කියලා අපේ අයියා USD 175 කට ගෙන්න ගත්තෙ බයික් එකට දාන්න. පාවිච්චි කරන්න වුණේ නැහැ. බයික් එක විකුණුවා හොඳ offer එකක් ආව නිසා. තියාගෙන වැඩක් නැති නිසා විකුණලා දාන්න බලනවා. ඇඩ් කීපෙකුත් දැම්මා. සාධාරණ ගාණකට ආවොත් දෙනවා කිය කිය ඉන්නවා.
USA වලින් ගෙන්නපු එකක් මචන්
------ Post added on Aug 12, 2022 at 11:51 PM
Meka nm supiriyak, ganna salli nathi ekai awla![]()
![]()
![]()
![]()
මේක කීයක් වටී ද?![]()

Branded ewa Daraz eke na bn. Wena kohenda online ganna puluwanඔන්ලයින් ගන්නව නම් හොද බ්රෑන්ඩ් එකක් ගන්න