ලෙදර් සපත්තු පිටකොටුවේ Casual shoes ganna kadayak

harshana-lk

Well-known member
  • Oct 3, 2013
    1,071
    616
    113
    පිටකොටුවෙන් බ්‍රෑන්ඩඩ් හෝ නෝමල් ලෙදර් සපත්තු ගන්න පුලුවන් හොඳ කඩයක් කියන්නකෝ. ඩෙනිමට දාන්න කැෂුවල් ලෙදර් සපත්තු දෙකක්..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට නම් හරියන්නේ DI තමා
    එත් අලුතෙන් ආපු සිරිස් ඔක්කොම ටිකක් ගණන් 5000 පනිනවා
    එච්චර යන්න බැරි නම් මල්වත්තේ ඇවිදලා කරලා හොයා ගන්න එක තමා ක්‍රමේ