මම පොඩියට අලුතෙන් සපත්තු business එකක් පටන් ගත්ත.අපිම තමයි ගෙදර මේවා හදන්නේ. ලෙදර් සහ රෙක්සින් දෙකම කරනවා. පොතු ගැලවෙන්නේ නැති, වටේම මහපු shoes. මට මේ සපත්තු දාන්න boxes ඕනි. මම box ප්‍රින්ට් කරන ගොඩක් තැන් වලින් ඇහුව. අඩුම 1000ක් print කරන්න කියනවා. ඒකට ලොකු ගානක් යනවා. කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද boxes 100ක් වගේ Print කර ගන්න තැනක්. මන් art work එකක් හැදුව..
මේ වගේ තමා print කර ගන්න ඕනි. box එක නම් වෙනස් උනත් කමක් නෑ. bump එකක් හරි දාගෙන යන්න.
මේ වගේ තමා print කර ගන්න ඕනි. box එක නම් වෙනස් උනත් කමක් නෑ. bump එකක් හරි දාගෙන යන්න.