ලෙනින් ගැන ටිකක් කතා කරමු

AMAL2012

Member
Mar 18, 2012
159
29
0
ලෙනින් ගැන ටිකක් කතා කරමු

lenin2003.jpg
lenin01.gif
lenin2004.jpg

lenin02.gif

lenin2003.jpg

lenin05.gif

lenin06.gif

lenin09.gif

53086649.jpg
43036346.jpg

76417096.jpg

82702399.jpg

32581613.jpg

76417096.jpg

43036346.jpg

53086649.jpg

me tundena tamai me vade karala tiyanna

leleleq.jpg

anit ayatath balanna bamp akakvath dala yanna:yes:
 
ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    වැදගත් ලිපියක්. ආසාවෙන් කියෙව්වා.

    බුද්ධාගමට සම්බන්ධ හා බුද්ධාගමේ පොත් ගොඩක් මම කියෝලා තියෙනවා. මෙහෙම වෙන එක හරිම පාපයක්. ගොඩක් අයට මැරුණයින් පස්සේ තමන්ගෙ ශරීරයට ජීවත් වෙලා ඉඳපු කාලෙ ඇතිවුන බැඳීම නිසා ගැලවෙන්න බැරුව සැරි සරමින් ඉන්නවා ඒකේ දැවටෙමින්. මම මෙහෙම කිව්වට ඒක එච්චර දැනෙන්නේ නැතිවෙයි. ඒත් මේ ආශ්‍රිත සිද්ධි ගොඩක් මම කියෝලා තියෙනවා. නම් වශයෙන් කියන්න මතක නැති වුනත්.

    මම මගේ ශරීරෙ වෛද්‍ය විද්‍යාලයට දෙන්න හිටියෙ. ඒ වුනාට මම ඒ අදහස අතඇරියා ඕක නිසා. මොකද වෛද්‍ය විද්‍යාලවල අවුරුදු හත අට එකම බොඩිය පට්ට ගහනවලු. මේගොල්ලො උනත් එහෙම්මම තමයිනෙ. දුක තමා මම නම් කියන්නෙ.
     
    එකනම් ඇත්ත