නාකියට සන්තෝස වෙන්න රිදිලා
එක ත්රෙඩ් එකකින් කිච කරලා එලවලා දැම්මහම, උඩ තට්ටුවට දුවලා..... දැන්ද ආයේ ආවේ....... 
නාකියට සන්තෝස වෙන්න රිදිලා
එක ත්රෙඩ් එකකින් කිච කරලා එලවලා දැම්මහම, උඩ තට්ටුවට දුවලා..... දැන්ද ආයේ ආවේ....... 
දැං ඉතිං අර අපේ බස් මාමා කිරිබත් උයනව ඈති.![]()
වාහනයක් හැපුනට පස්සේ වැඩක් නෑ...... 
volva eka van ekakath happiane ban..eken wennati godak damage
ලොරිය තව මොකක හරි ලොකුවට වදින්ඩ ඇති බන්..නැත්තම් ඔච්චර කුඩු වෙන්ඩ විදිහක් නැ බන්
volva eka van ekakath happiane ban..eken wennati godak damage
වෑන් එකේ වැදිලා තියෙන්නේ පැත්ත..... ඒක ලොකු කේස් එකක් වෙලා නෑ..... 

දැක්කනේ..... මේකේ උන්ට මම කට කැඩෙනකම් කියනවා ලේලන්ඩ් රොක්ස් ලයික් ටොෂිබාකියලා..... දැන්වත් තේරෙනවනේ......
![]()
![]()
බස් එක ඔහොම ගොඩින් ශේප් උනාට බස් එකේ ඇතුලේ යන එවුන්ට අබ සරනයිනේ බං ඔහොම හප්පුනාම බස් එක ඇතුලේ තියෙන යකඩ බට ගොඩ වැදිලා....![]()
lankawe apita nam leyland thamai![]()

කවද අපිට ලොරි බස් වලින් ගැලවෙන්න ලැබෙයිද මන්ද 
දැක්කනේ..... මේකේ උන්ට මම කට කැඩෙනකම් කියනවා ලේලන්ඩ් රොක්ස් ලයික් ටොෂිබාකියලා..... දැන්වත් තේරෙනවනේ......
![]()
![]()