ලෙලන්ඩ්_රොක්ස්

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ලොරිය තව මොකක හරි ලොකුවට වදින්ඩ ඇති බන්..නැත්තම් ඔච්චර කුඩු වෙන්ඩ විදිහක් නැ බන්
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    volva eka van ekakath happiane ban..eken wennati godak damage

    අර වැන් එක විඩියො එකෙ තියෙන්නෙ බන්..වැන් එකෙ යන්තන් ගැවිලා විතරයි
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලොරිය තව මොකක හරි ලොකුවට වදින්ඩ ඇති බන්..නැත්තම් ඔච්චර කුඩු වෙන්ඩ විදිහක් නැ බන්

    වෙන මොකක වත් වැදිලා නැ බන් ලෙලන්ඩ් එකෙ වැදිච්ච පාර තමයි ඔය
     
    Nov 27, 2009
    2,139
    107
    0
    දැක්කනේ..... මේකේ උන්ට මම කට කැඩෙනකම් කියනවා ලේලන්ඩ් රොක්ස් ලයික් ටොෂිබා :love: කියලා..... දැන්වත් තේරෙනවනේ...... :D :)

    Toshiba nam rocks ne machan, abans eken ape nangi kenek gaththa toshiba eke masa 6n keyboard eke leda awa. display eketh peththak fade wela.
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ලෙලන්ඩ්_රොක්ස්

    zrd.gif
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    බස් එක ඔහොම ගොඩින් ශේප් උනාට බස් එකේ ඇතුලේ යන එවුන්ට අබ සරනයිනේ බං ඔහොම හප්පුනාම බස් එක ඇතුලේ තියෙන යකඩ බට ගොඩ වැදිලා.... :(:eek:

    Sirawata!!