ලෙස්බියන්

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලව් බලලා මටත් එපා වෙලා බන් ලෙස්බි ඒවා මරු..කික් එකක් එනවා :lol:
    සිරාවටම..අපිත් ඒවාට පුරුදුවෙයි මෙහෙම ගියොත්

    lesbi kamak na gay pakawala tama appiriya wenne
    ඔව් බන්..ඒවත් වැඩියි දැන්..එපා වෙනවා ඒවානම්

    Netflix එවුන් තමා කෑවෙ industry 1ka

    Anit එක cw utto
    Supergirl,Batwoman,stargirl, nancy drew, වගේ මගුලක් ගෙනල්ලා
    කොව්වර සුපිරි series කරපු channel 1ka තනිකරම විනාශ කරා
    තාම බේරිලා තියෙන්නෙ Anime/Manga සෙට් එක විතරයි
    සිරාවටම..සමහර ඒවා අජූතයි..ඒත් උන් කොරෝනා කාලේ පුදුම සල්ලියක් හොයල තියෙන්නේ
     
    Last edited:
    • Haha
    Reactions: charitha2011

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔය lgbt ද මොකක්ද මගුල සමාජේ ප්‍රචලිත කරන්න තමා බන් ඔහොම කරන්නේ
    ලෙස්බි ගේ සීන්ස් කරනවා වැඩියෙන් සල්ලි දෙනවා ඒවා ප්‍රොමෝට් කරනවට
    අසම්මත දේ සම්මත කර ගන්නනේ හදන්නේ
     
    • Love
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කතාවල නම් ටිකක් දාපන් උඹ කියන කතාව ඇත්තද බලන්න
    100
    runways
    legand of tomorrow
    riverdale
    The Haunting of Hill House
    the haunting of bly manor
    nancydrew
    batwomen
    https://en.wikipedia.org/wiki/List_of_television_series_with_lesbian_characters

    ඔය lgbt ද මොකක්ද මගුල සමාජේ ප්‍රචලිත කරන්න තමා බන් ඔහොම කරන්නේ
    ලෙස්බි ගේ සීන්ස් කරනවා වැඩියෙන් සල්ලි දෙනවා ඒවා ප්‍රොමෝට් කරනවට
    අසම්මත දේ සම්මත කර ගන්නනේ හදන්නේ
    මාත් ඔය කතාව අහල තියනවා මචන්

    හොලිවුඩ්වල ප්‍රධාන අරමුණ entertainmentම නෙවෙයිනෙ බං. ඉස්සරහටත් ඕවා වැඩිවෙනව මිසක් අඩු වෙන්නේ නෑ.
    සිරාවටම..දැන් හොලිවූඩ් හරියට බොලිවූඩ් වගේ වෙලා
     
    Last edited:
    • Like
    Reactions: lilman