Feminism
F FCB Well-known member Jul 18, 2009 3,106 731 113 Oct 11, 2020 #21 Feminism Reactions: dhanuka kumara
Gwynbleidd Well-known member Aug 7, 2020 11,870 22,183 113 Kaer Morhen thewitcher.com Oct 11, 2020 #22 Netflix eke nan kallo hama tv show ekktm ganna prathipathiyak tynwlu. Ekne witcher eke Fringilla ta kalu ganiyek daala kaawe kathawe hatiyata e kale europe wala kallo idalath na Reactions: dhanuka kumara
Netflix eke nan kallo hama tv show ekktm ganna prathipathiyak tynwlu. Ekne witcher eke Fringilla ta kalu ganiyek daala kaawe kathawe hatiyata e kale europe wala kallo idalath na
dhanuka kumara Well-known member Jul 30, 2012 5,519 8,985 113 Oct 11, 2020 #23 charitha2011 said: ලව් බලලා මටත් එපා වෙලා බන් ලෙස්බි ඒවා මරු..කික් එකක් එනවා Click to expand... සිරාවටම..අපිත් ඒවාට පුරුදුවෙයි මෙහෙම ගියොත් D_Mad said: lesbi kamak na gay pakawala tama appiriya wenne Click to expand... ඔව් බන්..ඒවත් වැඩියි දැන්..එපා වෙනවා ඒවානම් EnIgma001 said: Netflix එවුන් තමා කෑවෙ industry 1ka Anit එක cw utto Supergirl,Batwoman,stargirl, nancy drew, වගේ මගුලක් ගෙනල්ලා කොව්වර සුපිරි series කරපු channel 1ka තනිකරම විනාශ කරා තාම බේරිලා තියෙන්නෙ Anime/Manga සෙට් එක විතරයි Click to expand... සිරාවටම..සමහර ඒවා අජූතයි..ඒත් උන් කොරෝනා කාලේ පුදුම සල්ලියක් හොයල තියෙන්නේ Last edited: Oct 11, 2020 Reactions: charitha2011
charitha2011 said: ලව් බලලා මටත් එපා වෙලා බන් ලෙස්බි ඒවා මරු..කික් එකක් එනවා Click to expand... සිරාවටම..අපිත් ඒවාට පුරුදුවෙයි මෙහෙම ගියොත් D_Mad said: lesbi kamak na gay pakawala tama appiriya wenne Click to expand... ඔව් බන්..ඒවත් වැඩියි දැන්..එපා වෙනවා ඒවානම් EnIgma001 said: Netflix එවුන් තමා කෑවෙ industry 1ka Anit එක cw utto Supergirl,Batwoman,stargirl, nancy drew, වගේ මගුලක් ගෙනල්ලා කොව්වර සුපිරි series කරපු channel 1ka තනිකරම විනාශ කරා තාම බේරිලා තියෙන්නෙ Anime/Manga සෙට් එක විතරයි Click to expand... සිරාවටම..සමහර ඒවා අජූතයි..ඒත් උන් කොරෝනා කාලේ පුදුම සල්ලියක් හොයල තියෙන්නේ
miyuru4u Well-known member Jan 18, 2007 31,896 10,489 113 In the eyes of my girl Oct 11, 2020 #24 ඔය lgbt ද මොකක්ද මගුල සමාජේ ප්‍රචලිත කරන්න තමා බන් ඔහොම කරන්නේ ලෙස්බි ගේ සීන්ස් කරනවා වැඩියෙන් සල්ලි දෙනවා ඒවා ප්‍රොමෝට් කරනවට අසම්මත දේ සම්මත කර ගන්නනේ හදන්නේ Reactions: dhanuka kumara
ඔය lgbt ද මොකක්ද මගුල සමාජේ ප්‍රචලිත කරන්න තමා බන් ඔහොම කරන්නේ ලෙස්බි ගේ සීන්ස් කරනවා වැඩියෙන් සල්ලි දෙනවා ඒවා ප්‍රොමෝට් කරනවට අසම්මත දේ සම්මත කර ගන්නනේ හදන්නේ
dhanuka kumara Well-known member Jul 30, 2012 5,519 8,985 113 Oct 11, 2020 #25 lilman said: කතාවල නම් ටිකක් දාපන් උඹ කියන කතාව ඇත්තද බලන්න Click to expand... 100 runways legand of tomorrow riverdale The Haunting of Hill House the haunting of bly manor nancydrew batwomen https://en.wikipedia.org/wiki/List_of_television_series_with_lesbian_characters miyuru4u said: ඔය lgbt ද මොකක්ද මගුල සමාජේ ප්‍රචලිත කරන්න තමා බන් ඔහොම කරන්නේ ලෙස්බි ගේ සීන්ස් කරනවා වැඩියෙන් සල්ලි දෙනවා ඒවා ප්‍රොමෝට් කරනවට අසම්මත දේ සම්මත කර ගන්නනේ හදන්නේ Click to expand... මාත් ඔය කතාව අහල තියනවා මචන් Sen-lu said: හොලිවුඩ්වල ප්‍රධාන අරමුණ entertainmentම නෙවෙයිනෙ බං. ඉස්සරහටත් ඕවා වැඩිවෙනව මිසක් අඩු වෙන්නේ නෑ. Click to expand... සිරාවටම..දැන් හොලිවූඩ් හරියට බොලිවූඩ් වගේ වෙලා Last edited: Oct 11, 2020 Reactions: lilman
lilman said: කතාවල නම් ටිකක් දාපන් උඹ කියන කතාව ඇත්තද බලන්න Click to expand... 100 runways legand of tomorrow riverdale The Haunting of Hill House the haunting of bly manor nancydrew batwomen https://en.wikipedia.org/wiki/List_of_television_series_with_lesbian_characters miyuru4u said: ඔය lgbt ද මොකක්ද මගුල සමාජේ ප්‍රචලිත කරන්න තමා බන් ඔහොම කරන්නේ ලෙස්බි ගේ සීන්ස් කරනවා වැඩියෙන් සල්ලි දෙනවා ඒවා ප්‍රොමෝට් කරනවට අසම්මත දේ සම්මත කර ගන්නනේ හදන්නේ Click to expand... මාත් ඔය කතාව අහල තියනවා මචන් Sen-lu said: හොලිවුඩ්වල ප්‍රධාන අරමුණ entertainmentම නෙවෙයිනෙ බං. ඉස්සරහටත් ඕවා වැඩිවෙනව මිසක් අඩු වෙන්නේ නෑ. Click to expand... සිරාවටම..දැන් හොලිවූඩ් හරියට බොලිවූඩ් වගේ වෙලා
Bandolero1 Well-known member Apr 15, 2020 1,045 2,711 113 Spain Oct 11, 2020 #26 Gwynbleidd said: kathawe hatiyata e kale europe wala kallo idalath na Click to expand... Merlin eketh kare bn ohoma. Guinevere black ne. Reactions: NRTG, Gwynbleidd and dhanuka kumara
Gwynbleidd said: kathawe hatiyata e kale europe wala kallo idalath na Click to expand... Merlin eketh kare bn ohoma. Guinevere black ne.
AdamColeBayBay Active member Aug 10, 2020 260 218 43 Oct 11, 2020 #27 feminism Reactions: dhanuka kumara
kinkon Well-known member Aug 5, 2007 115,892 2 115,940 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 11, 2020 #28 බම්ප් Reactions: XpressM, dhanuka kumara, NRTG and 1 other person