ලෙස්බියන්_කෙල්ලො

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    ලෙස්බියන්_කෙල්ලො

    මම දැකල තියෙනව වෙඩිමකදි උනත් කෙල්ලො සුබපතද්දී කිස් කරනව. කෙල්ලො FB එකේ කමෙන්ට් කරගනිද්දිත් ලව් ගතියක් තියෙනව.

    වැල CD එකක උනත් ලෙස්බියන් අංගයක් ඇතුලත් වෙනව.
    රාත්‍රී සමාජ ශාලාවක උනත් ලෙස්බියන් ජෝඩු නර්තනයේ යෙදෙනව.

    උඹලට හිතෙන්නෙ උන්ට ඒකෙනුත් විශාල සතුටක් ලැබෙනවා ඇත්ද?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම දැකල තියෙනව වෙඩිමකදි උනත් කෙල්ලො සුබපතද්දී කිස් කරනව. කෙල්ලො FB එකේ කමෙන්ට් කරගනිද්දිත් ලව් ගතියක් තියෙනව.

    වැල CD එකක උනත් ලෙස්බියන් අංගයක් ඇතුලත් වෙනව.
    රාත්‍රී සමාජ ශාලාවක උනත් ලෙස්බියන් ජෝඩු නර්තනයේ යෙදෙනව.

    උඹලට හිතෙන්නෙ උන්ට ඒකෙනුත් විශාල සතුටක් ලැබෙනවා ඇත්ද?

    ඔව් ඔව් සතුට ලබනවා ඇති මේ පිරිමිත් ඔය ලබන්නේ..:rofl: