ලොක්ඩවුන් කරයිද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,097
    46,687
    113
    🔴 BREAKING NEWS

    රටේ පවතින දැඩි සෞඛ්‍ය අර්බුදය සහ සෞඛ්‍ය අංශ වල දැඩි ඉල්ලීම හේතුවෙන් දින 14ක කාලයක් සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා හෝ අවධානම් දිස්ත්‍රික්ක වශයෙන් ලොක්ඩවුන් කිරීමක් සිදු වුවහොත් ඊට රට මුහුණදීම සඳහා රජය සියළු අංශ සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.

    ලොක්ඩවුන් කිරීමකදී මහජනතාව අපහසුතාවයට පත් නොවීම සඳහා අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සහ ආහාර ඇතුළු මහජන අවශ්‍යතා එම කාලය තුලදී ලබා දීම සඳහා රජයේ සියළුම අංශ මේ වන විටත් දැනුවත් කර ඇති බවද වාර්තා වේ.

    මෙ අතර සංචරණ නීති දැඩි කිරීමටත්, ආරක්ෂක අංශ වලට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.

    කෙසේනමුත් රටම පූර්ණ ලොක්ඩවුන් කිරීමකට ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා පුද්ගලිකව කැමැත්තක් පළ කර නොමැති අතර ඔවුන්ගේ මතය වී ඇත්තේ එන්නත්කරණය කාර්යක්ෂම කිරීමෙන් කොවිඩ් පාලනය කල හැකි බවයි.

    මෙම සියළු පූර්ව සැලසුම් අගමැතිවරයා සහ බැසිල් අමාත්‍යවරයා එක්ව සිදුකරමින් පවතින බවද වාර්තා වේ.

    Source
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මොක උනත් ඒක තමා ඇත්ත. තමා තරම් පොරක් නැහැ කියලා හිතං ඉන්න උද්දච්ඡ කාලකණිනි බල්ලා එක්ක බලනකොට මහින්ද සර් දෙවියෙක්. හොර මැරයො උනාට සහකම්පනය තියෙනවා. උද්දච්ඡ කාලකණ්නියා ඇවිත් ඇසයිලම් එකක ඉන්න ඔ්නෙ පරයෙක්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    BA0B41E1-F7A3-4737-A99D-3E0A7995F178.jpeg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,275

    මුන් දෙන්නගේ පුද්ගලික කැමැත්ත අනුවද දැන් corona ගැන තීරණ ගන්නේ?

    මොක උනත් ඒක තමා ඇත්ත. තමා තරම් පොරක් නැහැ කියලා හිතං ඉන්න උද්දච්ඡ කාලකණිනි බල්ලා එක්ක බලනකොට මහින්ද සර් දෙවියෙක්. හොර මැරයො උනාට සහකම්පනය තියෙනවා. උද්දච්ඡ කාලකණ්නියා ඇවිත් ඇසයිලම් එකක ඉන්න ඔ්නෙ පරයෙක්

    මුර්ගයත් හොඳයි තමයි මුන් එක්ක බලද්දී
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🔴 BREAKING NEWS

    රටේ පවතින දැඩි සෞඛ්‍ය අර්බුදය සහ සෞඛ්‍ය අංශ වල දැඩි ඉල්ලීම හේතුවෙන් දින 14ක කාලයක් සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා හෝ අවධානම් දිස්ත්‍රික්ක වශයෙන් ලොක්ඩවුන් කිරීමක් සිදු වුවහොත් ඊට රට මුහුණදීම සඳහා රජය සියළු අංශ සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.

    ලොක්ඩවුන් කිරීමකදී මහජනතාව අපහසුතාවයට පත් නොවීම සඳහා අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සහ ආහාර ඇතුළු මහජන අවශ්‍යතා එම කාලය තුලදී ලබා දීම සඳහා රජයේ සියළුම අංශ මේ වන විටත් දැනුවත් කර ඇති බවද වාර්තා වේ.

    මෙ අතර සංචරණ නීති දැඩි කිරීමටත්, ආරක්ෂක අංශ වලට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.

    කෙසේනමුත් රටම පූර්ණ ලොක්ඩවුන් කිරීමකට ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා පුද්ගලිකව කැමැත්තක් පළ කර නොමැති අතර ඔවුන්ගේ මතය වී ඇත්තේ එන්නත්කරණය කාර්යක්ෂම කිරීමෙන් කොවිඩ් පාලනය කල හැකි බවයි.

    මෙම සියළු පූර්ව සැලසුම් අගමැතිවරයා සහ බැසිල් අමාත්‍යවරයා එක්ව සිදුකරමින් පවතින බවද වාර්තා වේ.

    Source
    3E6439BB-EC0C-4F46-9F04-CC46B13E984A.jpeg
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මොක උනත් ඒක තමා ඇත්ත. තමා තරම් පොරක් නැහැ කියලා හිතං ඉන්න උද්දච්ඡ කාලකණිනි බල්ලා එක්ක බලනකොට මහින්ද සර් දෙවියෙක්. හොර මැරයො උනාට සහකම්පනය තියෙනවා. උද්දච්ඡ කාලකණ්නියා ඇවිත් ඇසයිලම් එකක ඉන්න ඔ්නෙ පරයෙක්
    මිලිටරි පොන්නයො ඔහොම මයි. පොලිස් හමුදා පොන්ස්ලා ගෙ ජන්ම ගතියක් බන් ඕක
    උන් උන්ගෙ මතය අනිත් උන්ට බලෙන් පටවන්න දගලනව සාමාන්‍ය ජීවිතේ උණත්.
    ඕපන් මයින්ඩඩ් කියන දේ අහලකින් වත් යන්න බැරි පොන්න කොට්ඨාසයක්.
    එහෙම නැති පොලිස්කාරයො මේ තාක් ජීවිතේ එක ම එක මිනිහයි දැක්කෙ.
    ඌ උණත් රාජකාරි කරද්දි කොහොමද දන්නෙ නෑ.
     
    බලු රැළ ඉල්ලන්නෙත් ඔය විනයනෙ. නිදහස කන්නද කියලා අහලා, මූ වගේ එකෙක් පත් කරගත්තු උන්ට සන්තෝස ඇති දැන්. උද්දච්ඡ බල්ලා.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Janadipathi nam kamak na kiyamu eth Hamudapathi ta tiyena aithiya mokakda methana?

    Mata pennama bari dial ekak tamay Savindra gothaya
    අනිවා මචං මටතූ මේක දැක්ක ගමන් හිතුණෙ මේ පොන්ස්ලා දෙන්නගෙ පෞද්ගලික මතයට කොහොමද රටක් පාලනය වෙන්නෙ?
    විශේෂඥයන් ගෙ මත පැත්තක තියල මුන්ගෙ කැමැත්තට ද හැමදේම වෙන්නෙ? ශවේන්ද්‍රයා මටත් පේන්න ම බෑ. ඌ හෙන කැරියා වෙලා අරූ ජනාධිපති උණාට පස්සෙ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,113
    9,958
    113
    මිලිටරි පොන්නයො ඔහොම මයි. පොලිස් හමුදා පොන්ස්ලා ගෙ ජන්ම ගතියක් බන් ඕක
    උන් උන්ගෙ මතය අනිත් උන්ට බලෙන් පටවන්න දගලනව සාමාන්‍ය ජීවිතේ උණත්.
    ඕපන් මයින්ඩඩ් කියන දේ අහලකින් වත් යන්න බැරි පොන්න කොට්ඨාසයක්.
    එහෙම නැති පොලිස්කාරයො මේ තාක් ජීවිතේ එක ම එක මිනිහයි දැක්කෙ.
    ඌ උණත් රාජකාරි කරද්දි කොහොමද දන්නෙ නෑ.
    mewa baradenna oni health sambanda katiiyata.lankawe ponna pataw tika ekath denne army ekata. ekai me hikila tiyenne. ranviru gaya num hodatama hoda kala gota
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කෙසේනමුත් රටම පූර්ණ ලොක්ඩවුන් කිරීමකට ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා පුද්ගලිකව කැමැත්තක් පළ කර නොමැති අතර ඔවුන්ගේ මතය වී ඇත්තේ එන්නත්කරණය කාර්යක්ෂම කිරීමෙන් කොවිඩ් පාලනය කල හැකි බවයි.
    :rolleyes: :rofl::rolleyes::rofl::rolleyes:
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,687
    113
    මොක උනත් ඒක තමා ඇත්ත. තමා තරම් පොරක් නැහැ කියලා හිතං ඉන්න උද්දච්ඡ කාලකණිනි බල්ලා එක්ක බලනකොට මහින්ද සර් දෙවියෙක්. හොර මැරයො උනාට සහකම්පනය තියෙනවා. උද්දච්ඡ කාලකණ්නියා ඇවිත් ඇසයිලම් එකක ඉන්න ඔ්නෙ පරයෙක්
    කුමාර වෙල්ගම තමා ඕක මුලින්ම කිව්වෙ.ඒ දවස්වල උෟට කට්ටියම බැන්නා..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    උද්දච්ච කාලකන්නි ජනපති! යකෝ මොනාඋනත් මහින්දයට ටිකක් හරි පපුවෙ තෙතමනයක් තිබ්බා මිනිස්සු ගැන
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මුළු රටකට වගකියන්න බැදිලා ඉන්න ජනාධිපති කෙනෙක් තමන්ගේ පුද්ගලික කැමැත්ත මත රටේ වැදගත් තීන්දු තීරණ ගන්නවා කියන්නේ මොන තරම් විහිළුවක්ද???
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    රට වහනවා
    යක්කුන්ට වටේ යන්න බැරි නිසා කොරොන අඩුවෙනවා.

    ආයෙ රට අරිනවා
    යක්කු ආයෙ වටේ යනවා, ආයෙ කොරොන සර්ජ් එකක් එනව

    ආයෙ රට වහනවා

    ඕක නෙවේද මෙච්චර කල් උනේ.
    මිනිස්සුන්ගෙ සපොර්ට් එක නැතුව ඕක නවතිනව කියල හිතන අය පව් ඉතින්.

    කැමති අය ගෙදර හිටපුවාවෙ, කැමති අය එලියට ගියාවෙ.

    වැක්සින්, මීටරේ , මාස්ක් , සබන්

    ඕක විතරය් හරියන්නෙ
     
    Last edited:

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    මුන්ට පිස්සු..වැක්සීන් දෙකම ගහලත් සති දෙකක් යනවලු ප්‍රතිශක්තිකරණ ඇති වෙන්න..එහෙම කියල්ල තියෙද්දි මුන් හිතන්නේ වැක්සීන් එක ඉක්මනට ගැහුවාම ඔක්කොම හරි කියලා..