ලොවම බලා සිටි IPHONE 14 ඵළියට..❤️❤️

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඇපල් සමාගම සිය නවතම මාදිලය ලෙස අයිෆෝන් 14 වර්ග 4ක් යටතේ එලිදක්වා තිබේ.
    ඒ iPhone 14 / iPhone 14 Plus / iPhone 14 Pro / iPhone 14 Pro Max ලෙසයි.

    මෙම නව දුරකථනය චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් sos පනිවුඩ සේවාවකින් සමන්විතවන අතර දැනට මෙම පහසුකම ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකාව සහ කැනඩාව තුල පමනි.

    තවද ඇපල් සමාගම පවසන්නේ මෙම දුරකථනයේ අඩංගු කැමරාව 48mp වන බවයි.

    iPhone 14 & 14 Plu s – midnight, starlight, light blue, light purple, Red යන වර්ණ 05 කින්ද, iPhone 14 Pro and Pro Max space – black, gold, silver and deep purple වර්ණ 04 න්ද වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබේ.

    iPhone 14 රුපියල් 337,000 ක ආරම්භක මිළකින්ද , iPhone 14 Plus රුපියල් 380,000 ක මිළකටද, iPhone 14 Pro රුපියල් 421,000 ක ආරම්භක මිළකින්ද , iPhone 14 Pro Max රුපියල් 457,000 ක මිළකට ද අලෙවි වනු ඇති බව සඳහන් වේ.

    කෙසේවෙතත් මෙම දුරකථනය මිලදී ගැනීමට හැකිවන්නේ සැප්තැම්බර් 16 දින සිට බව එම සමාගම සඳහන් කරයි.



    Notch එක නැති උනා එහෙනම් 🤓
    Under Display වලට වඩා මිනිස්සූ මේකට ආස වෙන seen එකක් තියෙන්න්නේ ☑️ ❤️ ආසම එක 👉👈

    89DIbCZ.jpeg

    soeXViZ.jpeg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Dynamic Island eke nam podi gathiyak thiyanawa. Me awrudde upgrade karanna kiyala hithan hitiye eth athi dekuth na wage.
    තව වෙන මොනාද බං ඔය තියෙන්නේ අැති තරම් දීලා මේ පාර.බැටරි ලයිෆ් ඵකත් පට්ටලු...❤️❤️
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,033
    3,724
    113
    එකම ඩිසයින් එක නිසා දැන් ගතියක් එන්නෑ...ඊයේ apple event එක බැලුවා නිදිමරන්...14 pro max එකනම් මරු...14, 14+ ගන්න එකනම් තේරුමක් නෑ
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    Ubata pissu. Under display hari cutout nathi display thamai niyama. Me cutout eka kethai. Anika models 4k wadiy. Models 2k thibunanam athi. SOS technology eka hodai eth android 14 built in starlink support enawa next year(direct satellite to phone).

    Gana aduvata model ekak denne barida danne. Natnam market share bahinawa unge
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මටත් ගන්න ඕනේ බන්. 13 ප්‍රෝ එක ගන්න ඉඳල ගත්තේ නැහැ. මේක එද්දී ගන්නම් කියල. ගාන දැක්කම පාඩුයි පාඩුයි වගේ ඔයි. :(

    ලංකාවෙන් ගද්දි අම්මට සිරි වෙන ගානක් සෙට් වෙයි. ලක්ෂ 6ක් වත් වෙයිද මන්ද.
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    Meda para nam iphones sales adu wenwa kiyala hithenwa tikak danena tharamata

    reasons,

    1. small design change
    2. carrying lightning port
    3. world economy (people don't have money to spend on fancy things anymore inflation, war, covid)

    4. previous iphone models (13 pro thiyana ekek latest eka ganna chance eka adui)
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හලෝ ඇපල් පෑන්ස් Far out event එකෙන් පස්සෙ අහන්න දේවල් ටිකක් තියෙනවා.

    48mp Main camera එකක් ඇයි iphone 14 pro වල එව්වෙ.දැන් 12Mp මදිද.mega pixel වැඩක් නෑ කිව්වා නේද.. ? (8K නෑ)🙄

    ඇයි මේ මෙලෝ වැඩකට නැති AOD දීලා.apple watch තියෙන නිසා AOD වැඩක්ම නෑ නේද.🙄

    දැන් Notch එක අවුල්ද ? ඉස්සර අවුල් වෙච්ච pill shape හොදයිද ?🙄

    තාම pro වලට විතරයි නේද 120hz.මේවත් 120hz/night mode/cinematic mode වගේ Apple වල එද්දි innovation අනිත් ඒවල එද්දි gimmicks නේද..🙄

    නේද? @RandomGuy🙄
     
    • Haha
    Reactions: 2osama

    harshaprasad

    Active member
  • Aug 24, 2021
    171
    201
    43
    Meda para nam iphones sales adu wenwa kiyala hithenwa tikak danena tharamata

    reasons,

    1. small design change
    2. carrying lightning port
    3. world economy (people don't have money to spend on fancy things anymore inflation, war, covid)

    4. previous iphone models (13 pro thiyana ekek latest eka ganna chance eka adui)
    siraa bng. maath mekamai hithuwe.
     
    • Like
    Reactions: Iintercooler

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Dan owata wiyadan karanna salli naa bung.. maday Macbook pro ekak ganna hitiya.. MBA 2012 ekama crack ekak dala use karanawa.. iPhone XR eka. Thama awluk naa battery eka kelaunoth battery ekak dagannawa.. wena karanna deyak naa..