8
ඒක ඉතින් ඒ company එකේ තාක්ෂණය දියුණුව පෙන්න නන දෙයක් නේ.
එහෙනන් bugati car එක 440kmh වලට යන්න හදන්න ඕනේ ද?.
සමහර කොම්පැණි වලට ඒ තරම් දියුණු දේවල් අලුත් දේවල් කරන්න තරම් තාක්ෂණය නෑ.හොඳම උදාහරණය ඇපල්
සංස්කෘතිකව එකගයි. එත් මම කියන්නේ කැමරාව8 හෝ ෆෝන් දියුණු කරනවා නම් ඔයිට වඩා දේවල් තියනවා කරන්න.
අනික පික්සෙල් ගාන ලොකු උනා කියලා පින්තුරේ පැහැදිලි වත්, කොලිටිය වත් වැඩි වෙන්නේ නෑ. 48mp ආවේ දැනට අවුරුදු 5-8 කට වගේ කලින්.
එතකොට කලින් එලියට දාපු එකක් අපහු දැම්මා කියලා, දැන් එකම කළා කියලා ඇති ලොකු පලෙකුත් නෑ.
හැබැයි මේකේ 48 mp එක කොලිටි නම් ඇති. මීට කලින් ඒවා චා නැති නිසා.
මීට කලින් ඇපල් 11, 12 ආපු වෙලාවෙත් ඕකම උනා. කැමරා 2 3 දානකොට huaweඉ එක කලින් දාලා ඉවරයි....