ලේක්හවුස් දිවයිනට බාරදෙයි

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ලේක්හවුස් දිවයිනට බාරදෙයි

ලේක්හවුස් පත්තර නිසියාකාරව ආණ්ඩුවට කඩේ නොයන නිසා, ආන්ඩුවට නියමට කඩේ යන දිවයින පුවත් පතට ලේක් හවුස් බාරදීමට ජනපතිතුමන් තීරණය කර ඇත. ලංකාදීප ,ලක්බිම, දිවයින පුවත්පත් ආණ්ඩුවේ දැඩි ග්‍රහනය යටතේ තිබෙන නිසා අද ජනතාවගේ බඩ ගින්න, අඩු වැ‍ටුප්, සහ මානව හිමිකම් කඩවීම් ගැන කතා කිරීමට හැකියාවක් නැත.
මේ නිසා ස්වාධීන ජාතික පුවත්පතක් ශ්‍රි ලංකා , ප්‍රගතිශීලී , රාජපක්ෂ විරෝධී, ආණ්ඩු විරෝධි මිලියන 9ක් වන ජනතාවට අවශ්‍යව ඇත.
2010-12-09_094913.jpg
ජනපතිතුමන් තීරණය කර ඇත.
 
Last edited:
Sep 20, 2010
158
30
0
ලංකාදීප රුවන් විජේවර්ධනගේනේ....
උබ කියන විදිහට රුවන් වැඩකරන්නේ ජනාධිපතිට ඕන විදිහටද???
 
shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
ලේක්හවුස් පත්තර නිසියාකාරව ආණ්ඩුවට කඩේ නොයන නිසා, ආන්ඩුවට නියමට කඩේ යන දිවයින පුවත් පතට ලේක් හවුස් බාරදීමට ජනපතිතුමන් තීරණය කර ඇත. ලංකාදීප ,ලක්බිම, දිවයින පුවත්පත් ආණ්ඩුවේ දැඩි ග්‍රහනය යටතේ තිබෙන නිසා අද ජනතාවගේ බඩ ගින්න, අඩු වැ‍ටුප්, සහ මානව හිමිකම් කඩවීම් ගැන කතා කිරීමට හැකියාවක් නැත.
මේ නිසා ස්වාධීන ජාතික පුවත්පතක් ශ්‍රි ලංකා , ප්‍රගතිශීලී , රාජපක්ෂ විරෝධී, ආණ්ඩු විරෝධි මිලියන 90ක් වන ජනතාවට අවශ්‍යව ඇත.
2010-12-09_094913.jpg
ජනපතිතුමන් තීරණය කර ඇත.

lankawe koheda 90 million janathaawak,ubata pissuda,boruwak kiyaddi hariyata kiyapan,lankawe inneth 20 million witharai.anith eka uba dala thiyena news source eka poddakwath wishwasa karanna puluwan ekak nemei.
 
  • Like
Reactions: love.you

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "මිලියන 90"

    මේකත් අර 2035දී වෙන්න තියෙන එකක්ද කොහෙද?
    :lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ලේක් හවුස් එක ස්වාධීන කරපියව්.සේවකයින්ගේ ‍රැකියා ආරක්ෂා කරපියව්
    2010-12-04_182749.jpg
    2010-12-04_182749.jpg
    2010-12-04_182749.jpg
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    lankawe koheda 90 million janathaawak,ubata pissuda,boruwak kiyaddi hariyata kiyapan,lankawe inneth 20 million witharai.anith eka uba dala thiyena news source eka poddakwath wishwasa karanna puluwan ekak nemei.
    සොරි.මම හිතන් හිටියේ ලංකාවේ ජනගහනය කෝටි 18ක් කියලා. වැරදුනා.කෝටී 2ක්ලු ඉන්නේ. පොඩි ජනගහනයක් නේ අපිට ඉන්නේ.
    :(:(
     
    Sep 20, 2010
    158
    30
    0
    සොරි.මම හිතන් හිටියේ ලංකාවේ ජනගහනය කෝටි 18ක් කියලා. වැරදුනා.කෝටී 2ක්ලු ඉන්නේ. පොඩි ජනගහනයක් නේ අපිට ඉන්නේ.
    :(:(

    නොදකින් ලංකාවේ ජනගහනය ගැන දන්නේ නැති එකෙක්
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    නොදකින් ලංකාවේ ජනගහනය ගැන දන්නේ නැති එකෙක්
    අඩෝ වැරදීම දේව ගතියක්.:P:P