ලේක්හවුස් දිවයිනට බාරදෙයි
ලේක්හවුස් පත්තර නිසියාකාරව ආණ්ඩුවට කඩේ නොයන නිසා, ආන්ඩුවට නියමට කඩේ යන දිවයින පුවත් පතට ලේක් හවුස් බාරදීමට ජනපතිතුමන් තීරණය කර ඇත. ලංකාදීප ,ලක්බිම, දිවයින පුවත්පත් ආණ්ඩුවේ දැඩි ග්රහනය යටතේ තිබෙන නිසා අද ජනතාවගේ බඩ ගින්න, අඩු වැටුප්, සහ මානව හිමිකම් කඩවීම් ගැන කතා කිරීමට හැකියාවක් නැත.
මේ නිසා ස්වාධීන ජාතික පුවත්පතක් ශ්‍රි ලංකා , ප්රගතිශීලී , රාජපක්ෂ විරෝධී, ආණ්ඩු විරෝධි මිලියන 9ක් වන ජනතාවට අවශ්‍යව ඇත.
ජනපතිතුමන් තීරණය කර ඇත.

Last edited:

Aththada....??