ලේනගෙ වනචර වැඩක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    ලේනගෙ වනචර වැඩක්

    වැලේ දාල තියෙන පරණ තුවා කෑලි සරං කෑලි වලින් නූල් ගලවං යනව :baffled:

    අල්ලපු ගෙදරත් ඔය වැඩේ මම දැක්ක
     
    • Like
    Reactions: wqe123

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වත්තෙ කෙහෙල් ගස් ටිකක් හිටෝපං උන් ඒවගෙන් පතුරු ගලවං යයි. ඒව නැති වුනාම තමා ඕව ගලවන්නෙ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    එහා ගෙදර ජංගි උස්සලා උබ ලේනාගෙ පිටින් දාලා shape වෙන්න නේද හදන්නේ ඇනුරාධ‍යෝ :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    එහා ගෙදර ජංගි උස්සලා උබ ලේනාගෙ පිටින් දාලා shape වෙන්න නේද හදන්නේ ඇනුරාධ‍යෝ :lol:

    සිරාවට ජංගි ස්මෙල් එකට අාස හිතෙනවද බං..

    මටත් හිතෙනව නිකං එකක් ඉඹල බලන්ඩ

    ගෑනු එපා වෙයිද මංද..
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    antenna eka bandala thibuna lanuwa lena lehagena giya , , , antenna eka wire eken elli elli thibune , ,
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කැරි සත්තු.මේ ළඟදී කාමරයේ ලාච්චුවක එකෙක් කුඩුවක් හදාගෙන හිටියා.මේසේ ලග රොඩු ටිකක් වැටිලා තියෙනවා දැකලා ලාච්චුව ඇරලා බැලුවම දැක්කේ මූ කූඩුවක් අටවගෙන හොඳට බුදි.මූ පැනලා එලියට ගියා රෑ.පහුවදා ලේනෙක් මැරිලා හිටියා වත්තේ.:lol:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ලේනගෙ හිතට වඩා උඹෙ හිත වනචරයි පුතේ.....