ලේන් පැටව්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ගෙදර වහලේ ලේනෙක් කූඩුවක් හදල පැටව් දාල තිබුණ.
    පැටව් හැම තිස්සෙම කෑ ගහනව. අපි බැලුව මේ මොකද කියල. සාමාන්‍යෙයන් පැටව් එහෙම කෑ ගහන්නෙ නෑනෙ.. දවස් දෙකක් තුනක් තිස්සෙ..
    පස්සෙ අපි ඉනිමගකත් තියල නැගල බැලුව. උන්ගෙ ලේන් අම්ම දාල ගිහින්ද කියල.. එදාම එකෙක් බිම වැටිලත් හිටිය.. පව් ඒ ටිකට පැටියව කූඹි කනව..
    වැඩේ හරියන්නෙ නැති නිසා දෙන්නවම අපි ගත්ත.. තාම ඇස් ඇරල නෑ. ඒත් හොඳට හැදිල.. මයිල් හොඳට හැදිල, පිටේ ඉරි තුන එහෙම හොඳට තියෙනව..
    දැං අපි දවස් 5ක් විතර තිස්සෙ පිටි කිරි දිදී උන්ව බලාගන්නව..
    උනුත් කිරි බිබී හොඳට නිදා ගන්නව..
    පිටි කිරි හොඳයිද බං මුංට ?
    ඇස් අරින්ඩ තව කල් යයිද ?
    වෙන මොනා හරි කන්ඩ දෙන්ඩ වෙයිද ?
    අනේ මංද දන්න විදියට බලාගනව
    මේ ගැන මොනාහරි දන්නවනං උපදෙස් ටිකක් දියල්ලකො

    එහෙම ලේන්නු පැටව් දාල යන්නෙ නෑ..
    අපේ ගෙදර බැලලි උන්ගෙ අම්මව කාලද කොහෙද..
    පැටව් ටිකත් වෙනම වහපු කාමරේක හදන්නෙ, නැත්තං බෑනෙ...

    පැපොල් දෙන්න එපා නයිකූඹි ඇවිත් විදිනවා. එතකොට ඒ විස ලේන්නුන්ට දරන්න බැහැ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    පිටි දීපන් මචන් ගොඩක් උකුවට එපා..සීනි දාන්නත් එපා බොහෝ දුරට ලේන් අම්මා නැතුව ඇති ඉන්නවා නම් උබලට ඉන්න තැනක් නෑ කෑ ගගහා පැටව් හොයනවා..එලියේ තියන්නත් එපා කාක්කො උකුස්සො බලල්ලු බල්ලො සර්පයො ඇදෙනවා කන්න..ලේන් අම්මා ඉන්නවා නම් ඇවිත් සද්ද කරයි එහෙම උනොත් ඒ කිට්ටුවෙන් තියන්න එකා එකා රෝල් කරලා කටින් අල්ලන් යනවා :) ..හොදට යන්න එන්න පුලුවන් වෙනකොට අත්හැරපන් කේස් එක තියෙන්නේ ඔහොම පැටව්ට අනිත් ලේන්නු ඉන්න දෙන්නේ නෑ ඒ නිසා ගොඩක් කාලයක් උබලයි අතරේ තියා ගන්න එපා

    තැන්කියු මචං. උපදෙස් ටික වටිනව

    කේස් එක තියෙන්නේ ඔහොම පැටව්ට අනිත් ලේන්නු ඉන්න දෙන්නේ නෑ

    :yes: මාත් අහල තියෙනව

    රෙප් 7+ ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    ලේන් පැටව් ටික සනීපෙන් ඉන්නව..
    එළකිරි යාලුවන්ට ස්තූතියි..
    විශේෂයෙන් ලක්ෂාන් සහෝදරයාට :)

    මම රෙදි කෑල්ලක් රෝල් කරල පොවන කොට එච්චර පෙවිල නෑ.. අනික ඒක හෙන කරදරයි.. කටට දාල ආයෙත් අරං තමා කිරි එකේ පොඟවල ගන්ඩ ඕන.. උන්ගෙ කටිං එලියට ගන්ඩ අමාරුයි, සක් කරං ඉන්නෙ. උන්ගෙ දිවත් එලියට ඇදෙන්ඩ බලනව.. සිරින්ජරෙන් දෙන කොට අවුලක් නෑ. 1-1.5cc විතර කිරි ලේසියෙන් දෙන්ඩ පුලුවං..
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මචන් කලින් කිරියේ කෙනෙක් ලේන පැටවු හදන හැටි එක්ක ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. මට මතක හැටියට user name එක Lakshan Serum වගේ නමක් තිබුනේ. පොඩ්ඩක් හොයලා බලපන්. පිටි කිරි දෙද්දි ගොඩක් උකුවට දෙන්න එපා.

    ow machan piti kiri deddi parissamin
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලේන් පැට්ටන්ට එළු කිරි හොදයි කියල කියනවා...
    මං දන්නේ නෑ ටක්කොට ම ඇත්ත ද බොරු ද කියලා...
    පොඩ්ඩක් හොයල බලපං...
    උනුහුම් ව තියපං පැට්ටො ටික...
    පස්සේ එක්කො අතෑරපං නැත්තං කමිසෙ කොලර් එක අස්සෙ ලගින්න පුරුදු කරල කොලර් එක අස්සට දාගෙන ඕන තැනක ගෙනියන්න හදා ගනින්..

    ලේන්නු ෂෝක් සත්තු...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    මං බලන්ඩ අරං ලේන් පැටව් දෙන්නට අදට සති 2 යි..
    නිකං පිටි කිරි දෙන්නෙ.. අවුලක් වුණේ නෑ..
    තාම ඇස් ඇරල නෑ.. උං කූඩුවෙත් සති 2 ක් විතර ඉන්ඩ ඇති..
    ගෑනු සතයි පිරිමි සතයිද කොහෙද..
    මොකද, එකෙක්ට පොඩි ජුණ්ඩ කොටයක් වගේ එකක් තියෙනව. අනිකට එහෙම එකක් නෑ..:lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    ela ela.. kakka danne mona wageda? godak diyata wage yanawada? ehema nam hodata clean eke tiyapan.. nettam bacteria infect wela netta laga thuwala unoth wede lede wenawa

    ඒකත් ඇත්ත.. උඹ කොහොමද බං මෙච්චර දේවල් දන්නෙ ? :confused:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඒකත් ඇත්ත.. උඹ කොහොමද බං මෙච්චර දේවල් දන්නෙ ? :confused:

    Lena petaw 5 denek heduwa experience eka thama.. ilagata ubata meyalawa beranna beri wenne es erala 1 week wage yanakota.. kiri bonna denna porakai ube age negala.

    Mage kattiya nam warhura unu karanakota dannawa welawa.. natanawa inna denne nethuwa.. kare idan yanawa.. kochchara pettaka tibbat age thama yanne..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එළ කොල්ලෙක් මචන් උඹ
    ෆොටෝ ටිකක් දාපන්කෝ බන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    Lena petaw 5 denek heduwa experience eka thama.. ilagata ubata meyalawa beranna beri wenne es erala 1 week wage yanakota.. kiri bonna denna porakai ube age negala.

    Mage kattiya nam warhura unu karanakota dannawa welawa.. natanawa inna denne nethuwa.. kare idan yanawa.. kochchara pettaka tibbat age thama yanne..

    අඩේ ඔව් බං දැනුත් කිරි ටික කටට තියාගන්ඩ බෑ.. දඟලනව. උංගෙ අත්දෙකෙන් තල්ලු කරනව බං.. හෙන ඉවසීමකින් තමා වැඩේ කරන්ඩ වෙන්නෙ.. මුල් දවස් වල එහෙම අවුලක් තිබෙුණෙ නෑ.. දැං මම කිරි එක කටට තියෙනකොට අත් දෙක වෙනම අල්ල ගන්නව. නැත්තං බෑ.. :rofl::P