සයිඩ් එකෙන් පොඩි වැඩක් කරන්න බැලුවේ . පොඩියට ඇදුම් විකුණන වැඩක් .
මට ලේබල් එකක් ගහගන්න ඕනේ . පල්ලෙහා ෆොටෝ එකක් දැම්මා . එච්චර ලස්සනට නෙමෙයි . දැනට පොඩියට ගහගන්න ඕනේ . මගේ ලෝගෝ එකක් තියෙනවා . මේක කාර්ඩ්බෝර්ඩ් එකක වගේ ප්‍රින්ට් කරගන්න ඕනේ . Price එක නම් දැනට අතින් ලියන්න ඉන්නේ . මොකද එකම ලේබල් එක ඇදුම් ඕන එකකට ගහන්න ඕනේ. මේවා කරන අය කව්ද ඉන්නේ . මට මුලින්ම නම් ඕනේ පොඩි ලේබල් ගානක් . දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න . එහෙම කරන තැන් හරි දාපල්ලා