ඔහොම අහලා හරියනේ නෑView attachment 265296
අපෙ Spice product වගයක් තියනවා. පැකට් කරන්නෙ food grade polythene (center sealed) බෑග් එකේ. මේකට ස්ටිකර් එකක් ගහගන්න ඕනෙ. ටිකක් ලාබ දායක විදියට කරගන්න ඕනෙ. දැනට ටිකක් වැඩිපුර මුදලක් වැය වෙනවා මේකට.
කවුද මේවා කරන්නෙ?
Machan mata kiyapan waterproof & long lasting matte printed stickers karaganna widihak.ඔහොම අහලා හරියනේ නෑ
ස්ටිකර් එකේ දිග පළල,
ප්‍රින්ට් වෙන්න ඕනා කොලේ ස්පෙක් එක කියන්න අමාරු (gsm, paper මැටිරියල්) නම් ස්ටිකර් පේපර් ග්ලොස් ද මැට් ද වගේ වත්
ඊළගට ප්රිට් වෙන්න ඕනා කොහොමද (colours, වාර්නිෂ්, lamination, ෆොඉල් කරනවද) කියලත් කියන්න ඕනා.
වඩාම වැදගත් කෑලි කීයක් ඕනැද කියන එකත්.
එහෙම නැතිව මිල ගණන් වල දල අදහසක් වත් ගන්න බෑ
PVC Sticker karaganna.Machan mata kiyapan waterproof & long lasting matte printed stickers karaganna widihak.
Podi quantity karana ayanan tiktok search karala balanna machan. Loku company wala sahena loku MOQ illanawa.View attachment 265296
අපෙ Spice product වගයක් තියනවා. පැකට් කරන්නෙ food grade polythene (center sealed) බෑග් එකේ. මේකට ස්ටිකර් එකක් ගහගන්න ඕනෙ. ටිකක් ලාබ දායක විදියට කරගන්න ඕනෙ. දැනට ටිකක් වැඩිපුර මුදලක් වැය වෙනවා මේකට.
කවුද මේවා කරන්නෙ?
Thanks machanPolythene / Plastic film type eke label ekak.
Example : Shampoo bottle labels (flexo hari Gravure Printing thama karaganna wenne) podi quantity nam bari weyi. 25,000 - 50,000 wath illayi. qty.
PVC scratch wenawa neda bn?PVC Sticker karaganna.
loku quantity ekak karanawa nam
full sheets kiwe bro?ඕවා full sheets ගහලා ගන්න එතකොට අඩුයි. ඔහොම Label (roll) වගේ ඔනේ නැ .
ow loku moq tiyanawa. ekai case ekaPodi quantity karana ayanan tiktok search karala balanna machan. Loku company wala sahena loku MOQ illanawa.
කිව්වේ, සමහර තැන්වල ඕක එක ගානේ රිබන් රෝල් වගේ ප්‍රින්ට් කරනවනේ, ඒක ගාන වැඩීනේ, හොදම වැඩේ මීටර් ගානට ප්‍රින්ට් කරන එක, 100 x100 වගේ. ඒකට එන ප්‍රමානේ ( ප්‍රින්ට් කොස්ට් එක අඩුයිනේ.)full sheets kiwe bro?
ow loku moq tiyanawa. ekai case eka
------ Post added on Apr 29, 2026 at 5:28 PM
na. thermal matte lamination ekak udin karanna. thawa color protection walata varnish karanawa.PVC scratch wenawa neda bn?
ඔය lamination එක කරන් නෑනෙ බන් ගොඩක් උන්. නිකන්ම දෙන්නෙ. මම ගත්ත තැන්වල PVC එක ඇඟිල්ලෙන් තද කරල ඇතිල්ලුවත් හීරිල යනව.na. thermal matte lamination ekak udin karanna. thawa color protection walata varnish karanawa.
area eka koheda highlevel rd colombo?ඔය lamination එක කරන් නෑනෙ බන් ගොඩක් උන්. නිකන්ම දෙන්නෙ. මම ගත්ත තැන්වල PVC එක ඇඟිල්ලෙන් තද කරල ඇතිල්ලුවත් හීරිල යනව.
උඹ දන්න තැන් තියෙනවද volume අඩුවෙන් කරගන්න?