ලේසියෙන්ම AL S තුන ගමු

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ලේසියෙන්ම AL S තුන ගමු


    මචන්ලා මම AL වලට කලේ Maths හොඳද,ඉතින් බන් කෙලින්ඩ ඕනි සුපිරිම පිස්සු ටික කලා, :baffled::baffled: මැත්ස් ෆේල් :oo: අනිත් සබ්ජෙක්ට් 2ක පාස්, :P දැන් බන් මට තියෙන අවුල කොහොම හරි S3 දාගන්න.ගිය පාර Exam කලේ නෑ මේ පාර ආයිත් Exam දාන්ඩ හිතුනා,ඉතින් මට ලේසියෙන්ම S# දාගන්ඩ පුලුවන් සබ්ජෙක්ට් ටිකක් කියපන්කෝ,.ලොකු උදවුවක්

    PlzzzzzzzzzzzzzzzzzzzzzZZZ